25000 ගැහුවේ මම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සරත් ෆොන්සේකා මහත්මයා වෙනුවෙන්
    25000 වෙනි සිග් එක ගැහුවෙ මම . hirashgeff EK RoX

    Capture.PNG
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    උණුසුම් සුබ පැතුම් යාලුවා!

    දැන් ඔබාමා ඇවිල්ලා මහින්දව නෙරපලා ෆොන්සේකාව නිදහස් කරලා ජනාධිපති කරාම උඹට අගමැතිකම ගන්න පුලුවන්.
    :D

    .
     
    • Like
    Reactions: cr33py_f41iry

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    උණුසුම් සුබ පැතුම් යාලුවා!

    දැන් ඔබාමා ඇවිල්ලා මහින්දව නෙරපලා ෆොන්සේකාව නිදහස් කරලා ජනාධිපති කරාම උඹට අගමැතිකම ගන්න පුලුවන්.
    :D

    .

    ;);)
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උණුසුම් සුබ පැතුම් යාලුවා!

    දැන් ඔබාමා ඇවිල්ලා මහින්දව නෙරපලා ෆොන්සේකාව නිදහස් කරලා ජනාධිපති කරාම උඹට අගමැතිකම ගන්න පුලුවන්.
    :D

    .

    :lol:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    උණුසුම් සුබ පැතුම් යාලුවා!

    දැන් ඔබාමා ඇවිල්ලා මහින්දව නෙරපලා ෆොන්සේකාව නිදහස් කරලා ජනාධිපති කරාම උඹට අගමැතිකම ගන්න පුලුවන්.
    :D

    .
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :D:D:D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ කුඩු දුමින්දගේ හිරු ටීවී පුවත් විකාශයයි. මෙන්න රාත්‍රී පුවත්.
    හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම උදෙසා ධවල මන්ධිරයට ඉදිරිපත් කළ අන්තර්ජාල පෙත්සම සලකා බැලූ ඔබාමා විසින් මහින්ද රාජපක්ෂට බැනීමෙන් පසු ජනාධිපතිතුමාට චූ යයි...

    චූ පිටින්ම සරත් ෆොන්සේකාව නිදහස් කරන්නැයි උපදෙස් දුන් එතුමා, ඔබාමා සමඟ ජායරූපයකට පෙනී සිටීමට අවසර ඉල්ලුවේය. රැජින සමඟ පෙනීසිටි ජායාරූපය එඩිට් කලා මෙන් නොව ඔබාමා සමඟ සත්‍ය වශයෙන්ම ජායාරූපයකට පෙනී සිටීමට අවස්ථව ලබාදෙන්නේ නම් ලංකාවේ ඇති සියළුම බන්ධනාගාර වල සිටින් සිරකරුවන් වුවද නිදහස් කළ හැකි බව ජනාධිපතිතුමා ඔබාමාට සහතික විය

    uputa ganimaki
     
    • Like
    Reactions: delmar and ruwanjrc

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    සරත් ෆොන්සේකා මහත්මයා වෙනුවෙන්
    25000 වෙනි සිග් එක ගැහුවෙ මම . hirashgeff EK RoX

    Capture.PNG

    dan ponseka nidahas karalada itin.:lol::lol::lol::lol::lol::lol:

    fake account keeyak heduwada uba?
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    උණුසුම් සුබ පැතුම් යාලුවා!

    දැන් ඔබාමා ඇවිල්ලා මහින්දව නෙරපලා ෆොන්සේකාව නිදහස් කරලා ජනාධිපති කරාම උඹට අගමැතිකම ගන්න පුලුවන්.
    :D

    .

    Rofl:rolleyes::rolleyes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    උණුසුම් සුබ පැතුම් යාලුවා!

    දැන් ඔබාමා ඇවිල්ලා මහින්දව නෙරපලා ෆොන්සේකාව නිදහස් කරලා ජනාධිපති කරාම උඹට අගමැතිකම ගන්න පුලුවන්.
    :D

    .

    ayeth ahala:D:D:D
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මේ කුඩු දුමින්දගේ හිරු ටීවී පුවත් විකාශයයි. මෙන්න රාත්‍රී පුවත්.
    හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම උදෙසා ධවල මන්ධිරයට ඉදිරිපත් කළ අන්තර්ජාල පෙත්සම සලකා බැලූ ඔබාමා විසින් මහින්ද රාජපක්ෂට බැනීමෙන් පසු ජනාධිපතිතුමාට චූ යයි...

    චූ පිටින්ම සරත් ෆොන්සේකාව නිදහස් කරන්නැයි උපදෙස් දුන් එතුමා, ඔබාමා සමඟ ජායරූපයකට පෙනී සිටීමට අවසර ඉල්ලුවේය. රැජින සමඟ පෙනීසිටි ජායාරූපය එඩිට් කලා මෙන් නොව ඔබාමා සමඟ සත්‍ය වශයෙන්ම ජායාරූපයකට පෙනී සිටීමට අවස්ථව ලබාදෙන්නේ නම් ලංකාවේ ඇති සියළුම බන්ධනාගාර වල සිටින් සිරකරුවන් වුවද නිදහස් කළ හැකි බව ජනාධිපතිතුමා ඔබාමාට සහතික විය

    uputa ganimaki

    පොඩ්ඩක් බලපන් මේ thread එකේ උඹත් Photoshop වීරයෙක් වෙන්න හැදුවද කියලා. මොකද ඕකෙදි රෙදි ගැලවුන කට්ටිය තාමත් පොර talks දෙනවා කිසිම ලැජ්ජාවක් නැතුව. :rofl:

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=828679

    .
     
    • Like
    Reactions: rohana1985

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    Ela

    මේ කුඩු දුමින්දගේ හිරු ටීවී පුවත් විකාශයයි. මෙන්න රාත්‍රී පුවත්.
    හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම උදෙසා ධවල මන්ධිරයට ඉදිරිපත් කළ අන්තර්ජාල පෙත්සම සලකා බැලූ ඔබාමා විසින් මහින්ද රාජපක්ෂට බැනීමෙන් පසු ජනාධිපතිතුමාට චූ යයි...

    චූ පිටින්ම සරත් ෆොන්සේකාව නිදහස් කරන්නැයි උපදෙස් දුන් එතුමා, ඔබාමා සමඟ ජායරූපයකට පෙනී සිටීමට අවසර ඉල්ලුවේය. රැජින සමඟ පෙනීසිටි ජායාරූපය එඩිට් කලා මෙන් නොව ඔබාමා සමඟ සත්‍ය වශයෙන්ම ජායාරූපයකට පෙනී සිටීමට අවස්ථව ලබාදෙන්නේ නම් ලංකාවේ ඇති සියළුම බන්ධනාගාර වල සිටින් සිරකරුවන් වුවද නිදහස් කළ හැකි බව ජනාධිපතිතුමා ඔබාමාට සහතික විය

    uputa ganimaki
    meka nam paharak!!!!!
    ela ela
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පොඩ්ඩක් බලපන් මේ thread එකේ උඹත් Photoshop වීරයෙක් වෙන්න හැදුවද කියලා. මොකද ඕකෙදි රෙදි ගැලවුන කට්ටිය තාමත් පොර talks දෙනවා කිසිම ලැජ්ජාවක් නැතුව. :rofl:

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=828679
    .
    :baffled:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    ඇත්ත photo එකක් fake කියලා ඔප්පු කරන්න ගිහිල්ලා නාගත්ත පිරිසක් තාම මේකෙ ඉන්නවා. අතීතය මතක් කරලා දුන්නෙ. මතකම නැත්තන් ඒ thread එක බලන්න.

    .