ඔවු මෙම්බර් බෙදන එකේ පොඩි අවුලක් වෙලා ''
එක බෙදලා රැට පොල් එක දාමු
ඕක තෝරගත්ත විදිය කිව්වොත් හදලා දෙන්න පුලුවන් වෙලාව නැත්නම්...
ada උඹට ඔන් කෝල් නෑනේ ..
ඊයේ කලානේ
ඔවු මෙම්බර් බෙදන එකේ පොඩි අවුලක් වෙලා ''
එක බෙදලා රැට පොල් එක දාමු
ඊයේ කලානේ
ඕක තෝරගත්ත විදිය කිව්වොත් හදලා දෙන්න පුලුවන් වෙලාව නැත්නම්...
ada උඹට ඔන් කෝල් නෑනේ ..ඊයේ කලානේ
![]()
මොකද වෙලා තියෙන්නෙ සංවිධායක මණ්ඩලේ කෙනෙක් පැහැදිලි කරොත් හොඳයි නේද ?

මොකද වෙලා තියෙන්නෙ සංවිධායක මණ්ඩලේ කෙනෙක් පැහැදිලි කරොත් හොඳයි නේද ?
11000 ට සුබ පැතුම්.
එකකට රුපියල ගානේවත් හම්බුනානං එකොලොස්දාහක් අතේ 
ඔව්මනේ බන්.එකකට රුපියල ගානේවත් හම්බුනානං එකොලොස්දාහක් අතේ
![]()

ඔව්... ඒ උනාට ඔය පෝස්ට් ඇතුලේ තියෙන පැණි එකතු කලානම් උඹට ඊට වඩා හොයාගන්න තිබ්බාඔව්මනේ බන්.එකකට රුපියල ගානේවත් හම්බුනානං එකොලොස්දාහක් අතේ
![]()

උඹ දෙන්න ඕන නැහැ මම දෙන්නම්, මට 100ක් දියන් බැරල් එකටඅපි දිනුවොත් උඹලා ඔක්කොටම මන් දෙනවා කසිප්පු මන් ගානේ.

මෙකේ පෝල් එකක් නෙවෙයිනෙ... අලුතින් එකක් දාන්න වෙයි නේද? මේක ඩිලීට්?