~2K17 එලකිරි කබ ඇදිම ~ VI

A. සිරියා

Awrudu Games 2017 - Winners

  • iWxEuKA.jpg

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක් වන අතර අප වාසි පිලට හෝයියා එකතු කළහොත් පොයින්ට්ස් 100කට වඩා ඇති බව දන්වා සිටිමි. ඊළඟ විනාඩි කිහිපය තුල චන්දය ලබා දෙමි. ඉස්තුතියි.
     
    • Like
    Reactions: Fancy Enterprises

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක් වන අතර අප වාසි පිලට හෝයියා එකතු කළහොත් පොයින්ට්ස් 100කට වඩා ඇති බව දන්වා සිටිමි. සතුටින් දැනුම් දෙන්නේ කසිප්පු ටීම් එකෙන් ඉතාමත් සීග්‍රයෙන් වටිනාකම් එකතු ව ඇති වගයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඉදිරියේදීද නුඹව දුටු තැන රේප් කරමි...:)

    එයයි කසිප්පු වොරියර්ස්ලගේ විශේෂත්වය... අපි වටිනාකම් හඳුනන්නෙමු...:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජේමිස්බන්ඩා007;21457429 said:
    මගේ vote 1 කසිප්පුවට දෙනව නම් මට හම්බ වෙන රෙප් ගාන කීයද????

    කඹේ ත්‍රෙඩ් එකෙ කොමෙන්ට් බලපන්කො... කසිප්පුවාලා දෙන රෙප් ගාන එකතු කරගන්නත් බෑ බන්... මොකද අපිට වෝට් කල හැමොම ලොග් වෙන ගානෙට අවිල්ල වෝට් දීල කමෙන්ට් කරපු අයට රෙප් දෙනවා... කොහොමත් අපෙ මෙම්බර් ලිස්ට් එකෙයි වෝට් ලිස්ට් එකෙයි ඉන්නෙ රෙප් වැඩිම උන්... උඹ වෝට් කරන්න කලින් රෙප් ගාන ලියාගෙන හෙට හවස් වෙනකොට බලපන් කොහොමද කියලා
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,218
    3,118
    113
    34
    ~ ση тнє ƒℓσω ~
    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක් වන අතර අප වාසි පිලට හෝයියා එකතු කළහොත් පොයින්ට්ස් 100කට වඩා ඇති බව දන්වා සිටිමි. සතුටින් දැනුම් දෙන්නේ කසිප්පු ටීම් එකෙන් ඉතාමත් සීග්‍රයෙන් වටිනාකම් එකතු ව ඇති වගයි.
    මේකත් අපිට එන්න තිබ්බ අනිවා ඡන්ඳයක්... කොහෙද උට වෙලාවටම කරදරයක් වෙලානේ..:sorry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    625
    113
    මේකත් අපිට එන්න තිබ්බ අනිවා ඡන්ඳයක්... කොහෙද උට වෙලාවටම කරදරයක් වෙලානේ..:sorry:
    මොකද්ද කරදරෙ? ජයරත්න එකේ යාළුවෙක් ඉන්නවා ඕන නම් සෙට් කරන්නම් ;)
     
    May 7, 2016
    12,338
    1,002
    0
    තොප්පිගල
    ජේමිස්බන්ඩා007;21470371 said:
    කසිප්පුව රෙප් වලින් නාවන්න කතාව. අන්තිමට දීපු බම්බුවක් නෑ...ආයේ ආයේ නොම ඉවසන් :angry: :angry::

    ඉවසීමෙන් සැනසීම ලැබේ
    මන් දෙන්නං මචෝ හෙට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජේමිස්බන්ඩා007;21470371 said:
    කසිප්පුව රෙප් වලින් නාවන්න කතාව. අන්තිමට දීපු බම්බුවක් නෑ...ආයේ ආයේ නොම ඉවසන් :angry: :angry::
    You must spread some Reputation around before giving it to ජේමිස්බන්ඩා007 again.:yes: