~2K17 එලකිරි කබ ඇදිම ~ VI

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,896
    584
    113
    executergen rep 25da upul mamagen rep 12da obama thoraganna :cool:
    කෝ බන් උඹගේ ටීම් එකේ අනිත් උන්? නිදිද?
    වැඩක් නැහැ නෙ බන් උඹ මෙතන තනියම මහන්සි වෙලා :baffled:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Aug 9, 2014
    12,144
    1,118
    113
    වැඩි ඈතක නෙමෙයි..
    කෝ බන් උඹගේ ටීම් එකේ අනිත් උන්? නිදිද?
    වැඩක් නැහැ නෙ බන් උඹ මෙතන තනියම මහන්සි වෙලා :baffled:

    ඒකනෙ. මේකා උණ විකාරෙන් වගේ දොඩෝනවා ඉවරයක් නෑ :dull:
    රිදෙයි
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Aug 9, 2014
    12,144
    1,118
    113
    වැඩි ඈතක නෙමෙයි..
    yBQtBLi.jpg

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,896
    584
    113
    A. සිරියා;21453113 said:
    ඒකනෙ. මේකා උණ විකාරෙන් වගේ දොඩෝනවා ඉවරයක් නෑ :dull:
    රිදෙයි
    මූට තද බෝලයක් බස්සලා අනිත් උන් සැප නින්දේ වගේ :rofl:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,975
    385
    83
    Colombo, Sri Lanka
    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක් වන අතර අප වාසි පිලට හෝයියා එකතු කළහොත් පොයින්ට්ස් 100කට වඩා ඇති බව දන්වා සිටිමි. ඊළඟ විනාඩි කිහිපය තුල චන්දය ලබා දෙමි. ඉස්තුතියි.
     
    • Like
    Reactions: Fancy Enterprises

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,975
    385
    83
    Colombo, Sri Lanka
    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක් වන අතර අප වාසි පිලට හෝයියා එකතු කළහොත් පොයින්ට්ස් 100කට වඩා ඇති බව දන්වා සිටිමි. සතුටින් දැනුම් දෙන්නේ කසිප්පු ටීම් එකෙන් ඉතාමත් සීග්‍රයෙන් වටිනාකම් එකතු ව ඇති වගයි.
     
    upulpdn

    Member
    Mar 13, 2009
    35,184
    2,247
    0
    Kurunegala

    ඉදිරියේදීද නුඹව දුටු තැන රේප් කරමි...:)

    එයයි කසිප්පු වොරියර්ස්ලගේ විශේෂත්වය... අපි වටිනාකම් හඳුනන්නෙමු...:dull:
     
    upulpdn

    Member
    Mar 13, 2009
    35,184
    2,247
    0
    Kurunegala
    ජේමිස්බන්ඩා007;21457429 said:
    මගේ vote 1 කසිප්පුවට දෙනව නම් මට හම්බ වෙන රෙප් ගාන කීයද????

    කඹේ ත්‍රෙඩ් එකෙ කොමෙන්ට් බලපන්කො... කසිප්පුවාලා දෙන රෙප් ගාන එකතු කරගන්නත් බෑ බන්... මොකද අපිට වෝට් කල හැමොම ලොග් වෙන ගානෙට අවිල්ල වෝට් දීල කමෙන්ට් කරපු අයට රෙප් දෙනවා... කොහොමත් අපෙ මෙම්බර් ලිස්ට් එකෙයි වෝට් ලිස්ට් එකෙයි ඉන්නෙ රෙප් වැඩිම උන්... උඹ වෝට් කරන්න කලින් රෙප් ගාන ලියාගෙන හෙට හවස් වෙනකොට බලපන් කොහොමද කියලා
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,568
    2,905
    113
    31
    ~ ση тнє ƒℓσω ~
    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක් වන අතර අප වාසි පිලට හෝයියා එකතු කළහොත් පොයින්ට්ස් 100කට වඩා ඇති බව දන්වා සිටිමි. සතුටින් දැනුම් දෙන්නේ කසිප්පු ටීම් එකෙන් ඉතාමත් සීග්‍රයෙන් වටිනාකම් එකතු ව ඇති වගයි.
    මේකත් අපිට එන්න තිබ්බ අනිවා ඡන්ඳයක්... කොහෙද උට වෙලාවටම කරදරයක් වෙලානේ..:sorry: