~2K17 එලකිරි කබ ඇදිම ~

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,248
    113
    Kurunegala
    හිරු අවරට ගොස්‌ තිබුණේය. හතර වටින්ම අඳුර ගලා එන්නට විය.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,248
    113
    Kurunegala
    සොහොන;21310140 said:

    Nayakyek edripath weyalako wadeta

    Yako ekek nane dan :nerd:


    April 10-17 kale mama signal neathi internet log wenna beri game yanawa ban new year ekata hamadama... Ethakam thamayi support karanna puluwan :dull::D
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,915
    399
    83
    Colombo, Sri Lanka
    2lbe6g3.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    13,849
    11,830
    113
    Kottawa
    මටත් බලන්න ඕන
    කවද්ද තියෙන්නෙ? :rolleyes:

    ඔයාව එක පැත්තකට දැම්මොත් අනිත් පැත්තට දෙන්නෙක් දාන්න වෙයි නේ balance කරන්න? :rolleyes::P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,024
    2,382
    113
    අදාල නෑනේ
    කවුරුත් pm දාන්නේ නෑ බන්
    ගියපාර අපි දැම්මෙත් නැනේ
    අනික් උන්ගේන්වත් නාමයෝජනා ගනින්
    කල් තියනවා හොදට කරමු
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,248
    113
    Kurunegala
    කවුරුත් pm දාන්නේ නෑ බන්
    ගියපාර අපි දැම්මෙත් නැනේ
    අනික් උන්ගේන්වත් නාමයෝජනා ගනින්
    කල් තියනවා හොදට කරමු
    :yes:
     
    • Like
    Reactions: djnick

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,254
    1,141
    113
    S.K
    හම්මේ 2015 කඹයක් ඇදල තාමත් දැක්කම මූණ නොබලන උන් ඉන්නව බොලව් මේකේ.. :dull::dull::dull::dull:
    කොහොමත් අවුරුද්දට එක වතාවයි නේ..
    මලක් වගේ දෙපිල බෙදිල ඇදහල්ල.. :yes::yes::yes:
     
    Status
    Not open for further replies.