~2K17 එලකිරි කබ ඇදිම ~ lll

Status
Not open for further replies.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    15,739
    1,382
    113
    ඉස්සර මේ කබේ කලේ එයයි (ටූලි) සහ මන් හිතන්නෙ වැඩිම ඔර්ගනයිසින්ග් ප්‍රමානයක් නාගත්ත අපේ ගීතකුයි වෙන්න ඕනෙ.. :lol: තව ගොඩක් අය හිටිය. ඒත් එක දිගටම කලේ එයාල. සාමන්යෙන් කබේ කමෙන්ට් කවුන්ට් එක වැඩී සර්වර් ස්ලෝ වෙනව කියල එකම කබේට ත්‍රෙඩ් 3ක් විතර දානව. කොහොමද එතකොට වෝට්ස් ගනිද්දි ආතල් එක. :rofl: වලි සීන් එක නිසා දැන් එක කබේකටවත් පිරෙන්න කමෙන්ට් නෑනෙ.. :(

    පූස් :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,248
    113
    Kurunegala
    avatar377582_17.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,853
    1,305
    113
    revolυтιoɴαry
    ko meka kawadda patan ganne

    සොහොන;21362409 said:
    ~2K17 එලකිරි කබ ඇදිම ~ සුදානම් වී සිටින්න
    avatar309167_2.gif



    සුදානම් වී සිටින්න 2017 අප්‍රේල් මාසේ 10 වන දින *ශාමින්ද පිරිස් විසින් මීලග අදියර සවස 5 ට පමණ ත්‍රෙඩ් එකක් ලෙස දමනු ඇත

    එම ත්‍රෙඩ් එකට පළමු 40 පොස්ට් කරනා *එළකිරි සාමාජිකයින් හට තරගයට සහබාගි වීමට හැකියාවක් ලැබෙනු ඇත

    කණ්ඩායම් නායකයින්ගේ නම් හා කණ්ඩායම් නිල නාමය එදිනට හෙළිදරව් කරනු ලැබේ



    *එළකිරි සාමාජිකයින්

    පොස්ට් 100 සම්පුර්න කර තිබිය යුතුයි පොසිට්ව් පොයින්ට් ගානක් ලබා සිටිය යුතුයි 2017 මාර්තු 1 පෙර ලියාපදිචි වී සිටිය යුතුයි

    * ශාමින්ද
    http://elakiri.com/forum/member.php?u=500621
    :):):)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,853
    1,305
    113
    revolυтιoɴαry
    මොකද්ද දැන් මේකේ තත්ත්වෙ...

    හෙට හවස 5 ට කියුව විදිහට මෙමබර්ලා තෝරාගන්න ත්‍රෙඩ් එක දානවා බන්

    මෙම්බර්ලා ටික හෙට තෝරාගන්නවා

    නායකයෝ දෙන්නත් හෙට හවසට කියනවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,024
    2,382
    113
    අදාල නෑනේ
    පුළුවන් නම් අලුතින් එකක් දාපං
    මේකේ ගොඩක් උන් මුල් පිටුවනේ බලන්නේ
    හෙට 5 ට දානවා වෙන්න ඕන දේත් දාපං
    එතකොට කට්ටිය රෙඅද්ය් වෙලා ඉඳි
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,853
    1,305
    113
    revolυтιoɴαry
    පුළුවන් නම් අලුතින් එකක් දාපං
    මේකේ ගොඩක් උන් මුල් පිටුවනේ බලන්නේ
    හෙට 5 ට දානවා වෙන්න ඕන දේත් දාපං
    එතකොට කට්ටිය රෙඅද්ය් වෙලා ඉඳි

    HETA THRED EKEDI ගානට දානවා මොකද මේ වෙන්නේ කියලා වැල් බයිලා අහන උන්ටත් එක්ක ලස්සනට ත්‍රෙඩ් එක දානවා :)

    විශේෂයින්ම සහබාගි වෙන්න ඕනේ නැති උන්ට විශේෂ උපදෙස් මාලාවක් දෙනවා නැත්තම් බම්ප් එකක් දැම්මා බඩු මිසින් :angry:
     
    Status
    Not open for further replies.