~2K17 එලකිරි කබ ඇදිම ~ 2 Leadership

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,853
    1,305
    113
    revolυтιoɴαry
    ~2K17 එලකිරි කබ ඇදිම ~ 2 Leadership

    මුලින්ම කියවපන් උඩ්න් පල්ලෙන් කියවලා බම්ප් කරන්න එපා !!!!!!!

    who.jpg

    එලකිරියෙ අවුරුදු කබ ඇදිල්ලෙ නායකයෙක් වෙන්න කැමතිද ??

    කැමති නම් පමනක් ත්‍රෙඩ් එක බම්ප් කරන්න නිකරුනෙ බම්ප් කරන්න එපා !!!!

    කියන්න කනගාටුයි මුලින්ම මෙ වාගෙ තරග වල නායකකම් ගන්න කට්ට් ය පොර කකා හිටියා නමුත් අද pm දාලා ඇහුවත් වගකිම් ගන්න කවුරුවත් කැමති නැ :no:

    කවුරුවත් ඉදිරිපත් වුනෙ නැත්තම් තරගය මෙදා පාර නැ 😢

    කොන්ද පන තියන නියම කොල්ලො තාමත් එලකිරියෙ ඉන්නවා කියලා මම හිතනවා !!!

    Kaba adila කියන්නෙ ව්ඩියො ගෙම් එකක් නෙමෙ :angry:

    අවබොදයක් නැති අය එක මෙතන අහන්න එපා !!! මෙ ත්‍රෙඩ් එක හොදින් බලන්න ???

    http://www.elakiri.com/forum/showthread.php?t=1736199
     
    solidbamba

    Member
    Aug 3, 2016
    59
    5
    0
    මෙතන ළමා පොන්න සමාජයක් කරන්න එපා යකෝ ප්‍රයොජනයක් වෙන දෙයක් පටන් ගනින්
     
    • Like
    Reactions: MXK

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,024
    2,382
    113
    අදාල නෑනේ
    මෙතන ළමා පොන්න සමාජයක් කරන්න එපා යකෝ ප්‍රයොජනයක් වෙන දෙයක් පටන් ගනින්

    වැඩක් පටන් ගත්තාම උක දෙන්න ගොඩක් අය ඉන්නවා
    පටන් ගන්න තම එකෙක්වත් නැත්තේ
    මිට කලින් මේකේ ඕව වෙලා තියනවා
    ඒ හින්ද උක නොදී ඔරිජිනල් එකෙන්ම ඇවිත් කියන දෙයක් කියහන්
    ළමා ආතල් නොඑන එහෙනම් වැඩිහිටියෙක් වගේ හොද thread එකක් දාපන්කෝ
    කරන මුගුලකුත් නෑ
    කියවන්න නම් ඉන්නවා එකෙක් දෙයක් කරන්න ගත්තාම
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,024
    2,382
    113
    අදාල නෑනේ
    හැමදාම කරපු වැඩක් මේ පාර නොකර ඉන්න ඕන නෑ
    team එකට memberස්ලා තොර ගමු
    එකෙන් කෙනෙක් එයාලම නායකයා කර ගනී එහෙමවත් කරමු
    තරෙට ඉන්න ගොඩක් අය කැමති
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,853
    1,305
    113
    revolυтιoɴαry
    හැමදාම කරපු වැඩක් මේ පාර නොකර ඉන්න ඕන නෑ
    team එකට memberස්ලා තොර ගමු
    එකෙන් කෙනෙක් එයාලම නායකයා කර ගනී එහෙමවත් කරමු
    තරෙට ඉන්න ගොඩක් අය කැමති

    Nayakayo 2 ena eka godak lesi bun

    Natam team eka nikan paluwata wai

    Yako mechara pirimi godak enawa ekek nane ediripath wene :dull:
     
    solidbamba

    Member
    Aug 3, 2016
    59
    5
    0
    වැඩක් පටන් ගත්තාම උක දෙන්න ගොඩක් අය ඉන්නවා
    පටන් ගන්න තම එකෙක්වත් නැත්තේ
    මිට කලින් මේකේ ඕව වෙලා තියනවා
    ඒ හින්ද උක නොදී ඔරිජිනල් එකෙන්ම ඇවිත් කියන දෙයක් කියහන්
    ළමා ආතල් නොඑන එහෙනම් වැඩිහිටියෙක් වගේ හොද thread එකක් දාපන්කෝ
    කරන මුගුලකුත් නෑ
    කියවන්න නම් ඉන්නවා එකෙක් දෙයක් කරන්න ගත්තාම

    වැරදුනා පොන්න ලමා සමාජයක්
    ළමා සමාජේ සාමජික වගේ .. :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,853
    1,305
    113
    revolυтιoɴαry

    මුලින්ම කියවපන් උඩ්න් පල්ලෙන් කියවලා බම්ප් කරන්න එපා !!!!!!!

    who.jpg

    එලකිරියෙ අවුරුදු කබ ඇදිල්ලෙ නායකයෙක් වෙන්න කැමතිද ??

    කැමති නම් පමනක් ත්‍රෙඩ් එක බම්ප් කරන්න නිකරුනෙ බම්ප් කරන්න එපා !!!!

    කියන්න කනගාටුයි මුලින්ම මෙ වාගෙ තරග වල නායකකම් ගන්න කට්ට් ය පොර කකා හිටියා නමුත් අද pm දාලා ඇහුවත් වගකිම් ගන්න කවුරුවත් කැමති නැ :no:

    කවුරුවත් ඉදිරිපත් වුනෙ නැත්තම් තරගය මෙදා පාර නැ 😢

    කොන්ද පන තියන නියම කොල්ලො තාමත් එලකිරියෙ ඉන්නවා කියලා මම හිතනවා !!!

    Kaba adila කියන්නෙ ව්ඩියො ගෙම් එකක් නෙමෙ :angry:

    අවබොදයක් නැති අය එක මෙතන අහන්න එපා !!! මෙ ත්‍රෙඩ් එක හොදින් බලන්න ???

    http://www.elakiri.com/forum/showthread.php?t=1736199
     
    O-ShaD.i

    Member
    Feb 20, 2017
    47
    8
    0
    30
    ❤️
    Mama eka patakata enam bro

    Habi mata echara danimak na siglish walin thami godak type karane

    Pluwan widihata katiya help ekak dei neda :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,853
    1,305
    113
    revolυтιoɴαry

    සොහොන;21313191 said:

    ...........
     
    Status
    Not open for further replies.