~2K17 එලකිරි කබ ඇදිම ~ lll
තරගය නැවතත් ඔබ වෙතට එළකිරි වාසියනි !
පසුගිය ත්‍රෙඩ් එකේදී කබ ඇදිල්ල සදහා නායකයින් යෝජනා කරන ලෙස ඉල්ලුවා එහිදී
ANTI_BUDDY_47
O-ShaD.i
hodakolla
නායකත්වය ගැනීම සදහා ස්ව කැමැත්ත පල කරා නමුත් එම සාමාජිකයන්ට අමතරව ඔබේ සිතේ තවත් සැබෑ නායකයෙකු මෙයට ඇතුලත් වීමට සුදුසු යැයි කියා හැගෙනවා නම් එම නම මෙතන පලකරන්න
සියලුම ඉල්ලීම් නාමයෝජනා iv ත්‍රෙඩ් එකේදී නම් කිරීමටත් සියලුම නාම යෝජනා pol එකක් ලෙස පල කොට වැඩිම මනාපය ලබා ගත් නායකයන් 2 හට අවස්තාව ලබා දීමටත් අප බලාපොරොත්තු වෙම් 
~ සව්දායක මණ්ඩලය ~
බලාපොරොත්තු වන්න
~ තරග කාලසටහන ~