~2K17 එලකිරි කබ ඇදිම ~ lll

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,853
    1,305
    113
    revolυтιoɴαry
    ~2K17 එලකිරි කබ ඇදිම ~ lll

    sinhala+hindu+new+year+wishes+2013+facebook+cover.jpg

    තරගය නැවතත් ඔබ වෙතට එළකිරි වාසියනි !

    පසුගිය ත්‍රෙඩ් එකේදී කබ ඇදිල්ල සදහා නායකයින් යෝජනා කරන ලෙස ඉල්ලුවා එහිදී

    ANTI_BUDDY_47

    O-ShaD.i

    hodakolla

    නායකත්වය ගැනීම සදහා ස්ව කැමැත්ත පල කරා නමුත් එම සාමාජිකයන්ට අමතරව ඔබේ සිතේ තවත් සැබෑ නායකයෙකු මෙයට ඇතුලත් වීමට සුදුසු යැයි කියා හැගෙනවා නම් එම නම මෙතන පලකරන්න :yes: සියලුම ඉල්ලීම් නාමයෝජනා iv ත්‍රෙඩ් එකේදී නම් කිරීමටත් සියලුම නාම යෝජනා pol එකක් ලෙස පල කොට වැඩිම මනාපය ලබා ගත් නායකයන් 2 හට අවස්තාව ලබා දීමටත් අප බලාපොරොත්තු වෙම් :yes:

    ~ සව්දායක මණ්ඩලය ~

    බලාපොරොත්තු වන්න

    ~ තරග කාලසටහන ~

    බලාපොරොත්තු වන්න
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,024
    2,382
    113
    අදාල නෑනේ
    මගේ යෝජනා දෙක

    1.maheshsenadheera
    2.kellsupun

    හැම කෙනෙක්ම නම් දෙකක් යෝජනා කරමු බලන්න :yes:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,853
    1,305
    113
    revolυтιoɴαry
    images

    පල ඇති ගසට කොහොමත් ගල් වැදෙනවා බන්

    නමුත් මෙහෙම පිචන් විදිහට ගල් ගහන එකනම් නොන්ජල් වැඩක් සහෝදරයා

    අවු ගානක් කරපු දේ මේ අවුරුද්දේ තුලත් කොහොමත් කරනවා

    තව ගල් ගහපන් හති වැටෙනකන් ගහපන් සහෝදරයා ප්‍රශ්නයක් නැ :P
     
    • Like
    Reactions: mr dodo

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    521
    0
    උඹ වගේ නම සවුත්තු කරගත්‍ත එකෙක්ට ඕව සංවිධානය කරන්න බෑ බං... ඒකයි කවුරුවත් මේ වැඩේට සම්බන්ධ වෙන්නේ නැත්තේ ... උබ හැර වෙන රෙපියුටඩ් පොරක් මේ වැඩේට ඉදිරිපත් වෙනවානං කට්ටිය හෝ ගාල මේ වැඩේට සෙට් වෙයි..

    බලපං නායකයෝ වෙන්න නාම යෝජනා දීල තියෙන උන්.. ජීවිතේට නමවත් අහලා නැති උන්....:lol::lol::lol:
    ඕකුන් එක්ක පුලුවන්ද යකෝ කබයක් කරන්න..
     
    සොහොන;21340592 said:
    images

    පල ඇති ගසට කොහොමත් ගල් වැදෙනවා බන්

    නමුත් මෙහෙම පිචන් විදිහට ගල් ගහන එකනම් නොන්ජල් වැඩක් සහෝදරයා

    අවු ගානක් කරපු දේ මේ අවුරුද්දේ තුලත් කොහොමත් කරනවා

    තව ගල් ගහපන් හති වැටෙනකන් ගහපන් සහෝදරයා ප්‍රශ්නයක් නැ :P

    ,,,,,,,,,,,,,
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,799
    1,795
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උඹ වගේ නම සවුත්තු කරගත්‍ත එකෙක්ට ඕව සංවිධානය කරන්න බෑ බං... ඒකයි කවුරුවත් මේ වැඩේට සම්බන්ධ වෙන්නේ නැත්තේ ... උබ හැර වෙන රෙපියුටඩ් පොරක් මේ වැඩේට ඉදිරිපත් වෙනවානං කට්ටිය හෝ ගාල මේ වැඩේට සෙට් වෙයි..

    බලපං නායකයෝ වෙන්න නාම යෝජනා දීල තියෙන උන්.. ජීවිතේට නමවත් අහලා නැති උන්....:lol::lol::lol:
    ඕකුන් එක්ක පුලුවන්ද යකෝ කබයක් කරන්න..

    මේ කොහේටවත් නැති නපුංසකයෝ ගණන් ගන්න එපා සොහා.
    :lol::lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    521
    0
    මේ කොහේටවත් නැති නපුංසකයෝ ගණන් ගන්න එපා සොහා.
    :lol::lol::lol::lol:

    ආ උබ දැන් හරි පිරිමියා ඒකද ඔය කියන්න යන්නේ..
    අද පෝය නෙවෙයි බං පෝයට බලපං හිත නිවෙන කතා..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,853
    1,305
    113
    revolυтιoɴαry
    Got a Visitor Message but not sure what all this about

    මචන් අපි පොඩ් ගේම් එකක් කරනවා

    අලුත් අවුරුදු දවසේ තමයි කරන්නේ

    වැඩි ව්ස්තර මේ ත්‍රෙඩ් එකෙන් බලන්න පුළුවන්

    ^Dane nati aya balana 2016 කබ ඇදිම ^

    http://www.elakiri.com/forum/showthread.php?t=1736199
     
    Status
    Not open for further replies.