මේ පාර මේකට බැහැල වැඩ කරන්න ඕන..


මේ පිලේ උන් තමා වලි කොටල ගිණි තියල 

ආයේ වතුර ගහල වැලි ගහල පැට්‍රොල් ගහල 

අවුලන්නේ.. 



මේ පිලේ උන් තමා වලි කොටල ගිණි තියල 

ආයේ වතුර ගහල වැලි ගහල පැට්‍රොල් ගහල 

අවුලන්නේ.. 

හම්මේ 2015 කඹයක් ඇදල තාමත් දැක්කම මූණ නොබලන උන් ඉන්නව බොලව් මේකේ..
කොහොමත් අවුරුද්දට එක වතාවයි නේ..
මලක් වගේ දෙපිල බෙදිල ඇදහල්ල..![]()
ආ මේක අර පෝල් එකක් දාන කතාවක් නෙසොහොන;21310806 said:



හම්මේ 2015 කඹයක් ඇදල තාමත් දැක්කම මූණ නොබලන උන් ඉන්නව බොලව් මේකේ..
කොහොමත් අවුරුද්දට එක වතාවයි නේ..
මලක් වගේ දෙපිල බෙදිල ඇදහල්ල..![]()


මේ පාර මේකට බැහැල වැඩ කරන්න ඕන..මේ පිලේ උන් තමා වලි කොටල ගිණි තියල
ආයේ වතුර ගහල වැලි ගහල පැට්‍රොල් ගහල
අවුලන්නේ..
![]()



මේ පාර කි දෙනෙක් මේක දාලා යයිද දන්නේ නැ![]()
