3වෙනි_ටෙස්ට්_එක_draw_උනේ_ඇයි.???

කව්රු හරි එකෙක් කියපන්කො අපි ටෙස්ට් මැච් එක දිනන්න සෙල්ලම් කලේ නැත්තේ ඇයි කියල...

මේකනම් මහ පිස්සුවක්.....
series එක දිනාගන්න විතරයි ඕන කලේ.... පක්කන්ව පරද්දන්න තිබුන හොදම චාන්ස් එක...

අනිත් රටකට ඔයවගේ චාන්ස් එකක් හම්බුනොත් උන් ඔහොම කරයිද.....