3වෙනි_ටෙස්ට්_එක_draw_උනේ_ඇයි.???

uditha224

Well-known member
  • 3වෙනි_ටෙස්ට්_එක_draw_උනේ_ඇයි.???

    :confused::confused::confused: කව්රු හරි එකෙක් කියපන්කො අපි ටෙස්ට් මැච් එක දිනන්න සෙල්ලම් කලේ නැත්තේ ඇයි කියල...:growl::growl::growl::growl::growl::growl:

    මේකනම් මහ පිස්සුවක්.....

    series එක දිනාගන්න විතරයි ඕන කලේ.... පක්කන්ව පරද්දන්න තිබුන හොදම චාන්ස් එක...:growl::growl:

    අනිත් රටකට ඔයවගේ චාන්ස් එකක් හම්බුනොත් උන් ඔහොම කරයිද.....:(:(:(
     

    Batman32

    Banned
    Feb 18, 2012
    151
    11
    0
    1- Ajmal form eke ball karanna patan gaththa..wicket 1, 2 k giyoth , tail enders lage wickets ikamanata gihin paradinna puluwan hinda..

    eth yako win karanna thibba hodama chance eka...thawa eka wicket ekak yanakanwath ,thisarath genalla out wena kan wath gahanna thibba, Prasannaya inna eke..aparaade yako ..
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    mun pakkanta puduma bayakne thiyenne mahelata pissuda BU**wa thisarawa ewala kalin dinanda try kare natthe uta pagawakwath dunnada danne naha
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    misbah tea time eka welawe mahela gawa wada watila illala tiyenawa match eka draw karanna kiyala natanm u geadra gihin iwarai kiyala..:yes::D
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    තරගාවලි 8කින් හා මුරලි ගියාට පස්සේ ලංකාව ටෙස්ට් සිරිස් එකක් දිනුවේ නෑ .ලංකාව මේ මැච් එක දිනන්න ට්‍රයි කලා .එත් විකට් 4ක් ගියාට පස්සේ රිස්ක් එකක් ගත්තේ නෑ .එකයි කලේ මම හිතන්නේ මහේලගේ තිරනය හරි මේක දිනන්න ගහලා විකටි ගිහින් පකිස්ථානය දින්න නම් තව කාලයක් යයි තරගාවලියක් දිනන්න
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගමයා;13027278 said:
    තරගාවලි 8කින් හා මුරලි ගියාට පස්සේ ලංකාව ටෙස්ට් සිරිස් එකක් දිනුවේ නෑ .ලංකාව මේ මැච් එක දිනන්න ට්‍රයි කලා .එත් විකට් 4ක් ගියාට පස්සේ රිස්ක් එකක් ගත්තේ නෑ .එකයි කලේ මම හිතන්නේ මහේලගේ තිරනය හරි මේක දිනන්න ගහලා විකටි ගිහින් පකිස්ථානය දින්න නම් තව කාලයක් යයි තරගාවලියක් දිනන්න
    :yes:
    ow oya kathawath hari anika ada 5 weni dawasa kohomath amaruyi
    gahanna gihin kela unanam baduma thamyi anika ape unwath viswasa karanan baha yanna hitiyama fata fata gala yanawa:(
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    තිසර පෙරේ‍රාවයි කුලසේකරවයි උඩින් එවලා ගහලා දාන්න තිබුනෙ..
    අපරාදෙ.........

    mena mekai maath kiyanne. dinanna onekama thibunan, aduma gaane Thissarava udin evanna thibba. ehema kareth ne:confused:
     

    uditha224

    Well-known member
  • තිසර පෙරේ‍රාවයි කුලසේකරවයි උඩින් එවලා ගහලා දාන්න තිබුනෙ..
    අපරාදෙ.........

    මටත් ඕකම හිතුන, මහේල අවුට් උනාට පස්සේ තිසරව උඩින් එවන්න තිබුන... හදිස්සියෙවත් එක හරිගියේ නැත්තම් පස්සේ සමරවිරව එවන්න තිබුන විකට් එක බේරගන්න... චන්දිමාල් හොදට බැට් කලා මිනිහගේ සප්පොර්ට් එකට කව්රුත් හිටියේ නැ.., කට්ටියම තමුන්ගේ ප්ලේස් එක බේරගන්න වගේ සෙල්ලම් කලේ,,, මේක නිකන් හරියට ඩෙසර්ට් එක කාලා පස්සේ මීල් එක ගත්තා වගේ වැඩක්...