3% ඊළඟ පාර 53% කරන්නෙ මෙහෙමයි.. ✌

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔව් බන් මට ගූ ඇන් පී එකෙනුත් ගෙවනවා. ජෙප්පොත් ගෙවනවා. ඒ ගෙවලත් සීනි කිලෝ එකක්, බෝංචි 250g ක් ගන්න අමාරුයි කියහන්කො. 🤦‍♂️😐

    රාජගිරියෙ ගෙදරක තියෙනව කිව්ව බිලියන් ඩොලර් කොම්පැනියෙන් ණයක් වත් ගන්න බලන්න ඕන. 😔
    රාජගිරියේ සීන් එකේ අරුගේ කමිෂන් එක 3% කියලා නේද කියන්නේ? ණය ගන්නකොට කමිෂන් ගෙවන්න මුන් කොහෙන්ද බන් ණය ගන්නේ?
     
    • Like
    Reactions: shenat

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    48417464_715010162205467_2597021060075356160_n.jpg
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔව් බන් මට ගූ ඇන් පී එකෙනුත් ගෙවනවා. ජෙප්පොත් ගෙවනවා. ඒ ගෙවලත් සීනි කිලෝ එකක්, බෝංචි 250g ක් ගන්න අමාරුයි කියහන්කො. 🤦‍♂️😐

    රාජගිරියෙ ගෙදරක තියෙනව කිව්ව බිලියන් ඩොලර් කොම්පැනියෙන් ණයක් වත් ගන්න බලන්න ඕන. 😔

    එල එල. කරගෙන පලයන් එහෙනම්. 👍

    දාර බයියෙක්ට රිදිලා.තොට නම් දැන් වාසි අැති නේහ්😂😂
    දාර අහුවෙනකල්ම දිව දාන්න ඕනෙ නෑ සුදා. 🙂
    ------ Post added on Oct 10, 2021 at 2:56 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    රාජගිරියේ සීන් එකේ අරුගේ කමිෂන් එක 3% කියලා නේද කියන්නේ? ණය ගන්නකොට කමිෂන් ගෙවන්න මුන් කොහෙන්ද බන් ණය ගන්නේ?

    ණය ගන්න ආයතනය රාජගිරියෙ ගෙදරක address තියෙන එකක් කියලා නේද කියන්නෙ? එහෙම නෙමෙයිද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    ගොන් හරක් කියන්නෙ නිකන් නෙවෙයි බන්. "කොහොම හරි" දිනන්නෙ නැති එක උන්ගෙ අවුලක්ලු. ඒක කියන එකාලගෙ අවුලක් නෙවෙයි. "කොහොම හරි" දින්නොත් කරන්න වෙන්නෙත් "කොහොමහරි" මිසක් කලින් කියපු විදියට නෙවෙයි කියලා උන්ට තේරෙන්නෙ නැති එක දැක්කම කලකිරෙනවා.

    මේ ළඟදිත් @pathaleiretta එක්ක ඕක ගැන ඇහුවා කොහොමහරි දිනන්නද ඕන කියලා. එක වෙලාවක කියනව ඔව් ලු, තව වෙලාවක කියනව නෑලු. ඊට පස්සෙ බුවා මිසින්.
    තොට සින්හල බෑ කියල මට කරන්න දෙයක් නෑ :baffled: :baffled: :baffled: පෙන්නපන් මන් උබ කියන විදියට ඔව් නෑ කිව පෝස්ට් එක. තොගේ පොටොශොප් පත්තරේ නොන්ඩි කර එකට තොට තාම අවුල නේ? 😂 😂 😂 😂 😂 😂 😂
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    තොට සින්හල බෑ කියල මට කරන්න දෙයක් නෑ :baffled: :baffled: :baffled: පෙන්නපන් මන් උබ කියන විදියට ඔව් නෑ කිව පෝස්ට් එක. තොගේ පොටොශොප් පත්තරේ නොන්ඩි කර එකට තොට තාම අවුල නේ? 😂 😂 😂 😂 😂 😂 😂

    This member limits who may view their full profile.

    ඔන්න ඕක අයින් කරපන් පෙන්නන්න. :ROFLMAO:
     
    • Haha
    Reactions: pathaleiretta

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    View attachment 147135

    ඔය 3% ඊළඟ පාර 53% කරනවමයි කියල ටෝක් දීල පෝස්ට් ෂෙයා කරන ටිකට තව බෝම්බ දෙක තුනක්, කඩු ටිකක් හම්බ වෙනකොට, කොටියෙක් නැගිට්ටවනකොට අං දෙක ආයෙ මෝදු වෙන්නෙ නැතුව තියෙනව නං හොඳයි. බොහෝවිට වෙන්නෙ එතකොට නැති ජාතික ආරස්සාව මතක් වෙලා, නැත්නං අනිත් කට්ටියගෙ සහන මල්ල, වොක්ස්වැගන් මතක් වෙලා මයිල් ඉස්මයිල් වෙලා ආයෙ ගූ ගොඩ වමාරල කන එක.
    ඊට පස්සෙ 2025 න් පස්සෙත් ෂෙයා කරපල්ලා "දැන් හොඳටම ඇති.3% ඊළඟ පාර 63% කරමු කියලා. 🖖🤭
    ඔය 3% , 0% නොකර රැකගන්න තිබ්බා... කුහක බඩගෝස්තරවාදි දේශපාලනය නොකර නම්...

    මතකද කොවිඩ් පළවෙනි රැල්ල පාලනය කලා නෙමේ.. සමකයට ආසන්න රටක් නිසා ඉබේ උනා කිව්වා.
    ඔය ගුරු වර්ජනයට පෝර දාන එකෙන්, පළිබෝධනාශක තහනමට බාල්දි පෙරළන එක වෙනුවට රට අනාගතය පැත්තෙන් හිතල තීරණ ගන්න කියල මුන්ගෙ ඉහළා මණ්ඩලේ එකෙකුට උඹවත් කියපන්.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    View attachment 147135

    ඔය 3% ඊළඟ පාර 53% කරනවමයි කියල ටෝක් දීල පෝස්ට් ෂෙයා කරන ටිකට තව බෝම්බ දෙක තුනක්, කඩු ටිකක් හම්බ වෙනකොට, කොටියෙක් නැගිට්ටවනකොට අං දෙක ආයෙ මෝදු වෙන්නෙ නැතුව තියෙනව නං හොඳයි. බොහෝවිට වෙන්නෙ එතකොට නැති ජාතික ආරස්සාව මතක් වෙලා, නැත්නං අනිත් කට්ටියගෙ සහන මල්ල, වොක්ස්වැගන් මතක් වෙලා මයිල් ඉස්මයිල් වෙලා ආයෙ ගූ ගොඩ වමාරල කන එක.
    ඊට පස්සෙ 2025 න් පස්සෙත් ෂෙයා කරපල්ලා "දැන් හොඳටම ඇති.3% ඊළඟ පාර 63% කරමු කියලා. 🖖🤭
    උබට දැන්වත් තේරෙන්නේ නැද්ද මුන්ට ඕනේ රට හදන්න නෙවෙයි උන්ගේ පක්ෂේ දිනවන්න විතරයි කියල.ඉතින් මෙහෙම හරි ඉන්න එක සතුටුවෙයන්.
     
    • Like
    Reactions: shenat

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    This member limits who may view their full profile.

    ඔන්න ඕක අයින් කරපන් පෙන්නන්න. :ROFLMAO:
    ඉදා බලපන් රෙද්දෙ පල්ලෙ ඉදලා. උබල වගේ @#ක හන්ගන් ඇ#@ට දෙකෙන් උකන්නෙ නෑ. පොටෝ ශොප් කරල හරි දාපන්. බැරිම උනොත්. 🤣🤣🤣
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle
    ඒ කාලෙ නම් රනිලගෙ පුකට දිව දාන්ඩ චන්ස් එක හම්බුනා, මේ ටිකේ ගු කොල්ලො සජි එක්ක්නෙ, මුන්ගෙ ගණිකා මඩම එහෙ අටවන් ඇති🤭🤭🤭
    Ado sirawata? Umba ithin diwa dammada?