~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුද ඒ රිප්ලයි කරේ. ඇයි එයාලට මොලේ නැත්තෙ :confused::confused:
    තේරෙන්නේ නැද්ද යකෝ... සාරාට ඕන උනා උඹලා එෆ්බී කියවන දේ ලින්ක් එකක්. උඹලා දුන්නෙ නෑ:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාමු කිව විදිහට කරා නං මේ අඩුකුලේ උන්ගේ ගෑස් බලන්න වෙන්නෙ නෑ නෙ. දැන් පේනව නේද වෙලා තියෙන දේ. මටත් දැන් තමා හාමු කියපුව ඇත්ත කියල තේරෙන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හාමු කිව විදිහට කරා නං මේ අඩුකුලේ උන්ගේ ගෑස් බලන්න වෙන්නෙ නෑ නෙ. දැන් පේනව නේද වෙලා තියෙන දේ. මටත් දැන් තමා හාමු කියපුව ඇත්ත කියල තේරෙන්නේ

    හාමු කියපුවා ඇත්ත තමා අපිටයි වැරදුනේ:(:(

    ඒත් එයාට ටරහා යන්නෙ හාමුලාට වගේනෙ :baffled: