~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mqdefault.jpg

    ඊය :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Thagi hamba wenawa...poth adum,slli....owa nam hamba wenne na...

    :oo::oo:අපිට එහෙමවත් නෑනෙ, මමම හදාගත්ත කේක් එකක් හරි වටලප්පමක් හරි තමා, කේක් එකත් හරියට නෑ රොටියක් වගේ, අවන් එක අවුල් හින්දා :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊය ඔය ජරා කටුස්සො මන් කන්නෙ නෑ, ඔවුන් නාන්නෙවත් නෑ, පස්ස හෝදන්නෙත් නෑ :baffled::baffled::rofl::rofl:
    කනාටු හොරිකඩ ගල් මූසල කුක්කා :angry: අද නං මගෙන් මැරුම් කනවා :angry:

    ඊයේත් මම දැක්ක මූ පාරේ යන්න කික්කියෙක්ගේ පස්ස ඉඹිනව :angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :oo::oo:අපිට එහෙමවත් නෑනෙ, මමම හදාගත්ත කේක් එකක් හරි වටලප්පමක් හරි තමා, කේක් එකත් හරියට නෑ රොටියක් වගේ, අවන් එක අවුල් හින්දා :(

    Oyath rethu maagen poth 10k illaganna..