~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හා මොකද්ද ජාතිය ඇමතුවා කියලා කීවෙ බලන්න:baffled::baffled::rolleyes::rolleyes:

    බැන්නා බන් මන් තමුසෙ කියලා තියෙන්නෙ දෙපාරයි.එත් ඉයෙනම් හොදටම බැන්නා.

    මම ඇදගෙන ඉන්න ඇදුම පිටින් කෙල්ල ගෙන්න ලැස්තිනම් කෙල්ලට මොකටද මගෙ සල්ලි ගැන අද කොටිපතියෙක් වෙලා හෙට හිගන්නෙක් උනොත් සල්ලි බලන් එන ගැනි දාලා යවි.එත් ආදරෙට ආවනම් කවදහරි හිගන්නෙක් උනට් මාව කොටිපතියෙජ් කරලා ගනිවි.අන්න එහෙම කෙනෙක් හොයගන්න මහන්සි වෙන්නෙ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මටත් එහෙම තමා, සීසන් විතරයි, ඉස්සර 2.30 වෙනකල් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා ctb එනකල්, ආය රුපියල් 20 තියෙනවා බස් එක එන්නෙ නැත්නම් එන්ඩ,

    අනිත් උන් පීස හට් ඩොමිනෝස් කේඑෆ්සී කොෆි ශොප් යන්ඩ කතාකරද්දි පචයක් කියලා ගෙදර එනවා, ඒ හින්දා උන් පස්සෙ කාලෙ කොහේ යන්නවත් කතා කලේ නෑ,

    ow bn.samahara welawata badagini unama wathura bila innawa.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැන්නා බන් මන් තමුසෙ කියලා තියෙන්නෙ දෙපාරයි.එත් ඉයෙනම් හොදටම බැන්නා.

    මම ඇදගෙන ඉන්න ඇදුම පිටින් කෙල්ල ගෙන්න ලැස්තිනම් කෙල්ලට මොකටද මගෙ සල්ලි ගැන අද කොටිපතියෙක් වෙලා හෙට හිගන්නෙක් උනොත් සල්ලි බලන් එන ගැනි දාලා යවි.එත් ආදරෙට ආවනම් කවදහරි හිගන්නෙක් උනට් මාව කොටිපතියෙජ් කරලා ගනිවි.අන්න එහෙම කෙනෙක් හොයගන්න මහන්සි වෙන්නෙ

    :oo::oo:තමුසේ කියල විතරද කීවෙ :rofl:

    එතකොට එයා මොකෝ කීවෙ ඇඩුවද :confused::confused:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බැන්නා බන් මන් තමුසෙ කියලා තියෙන්නෙ දෙපාරයි.එත් ඉයෙනම් හොදටම බැන්නා.

    මම ඇදගෙන ඉන්න ඇදුම පිටින් කෙල්ල ගෙන්න ලැස්තිනම් කෙල්ලට මොකටද මගෙ සල්ලි ගැන අද කොටිපතියෙක් වෙලා හෙට හිගන්නෙක් උනොත් සල්ලි බලන් එන ගැනි දාලා යවි.එත් ආදරෙට ආවනම් කවදහරි හිගන්නෙක් උනට් මාව කොටිපතියෙජ් කරලා ගනිවි.අන්න එහෙම කෙනෙක් හොයගන්න මහන්සි වෙන්නෙ

    ohoma ekak set weida? Man try karapu kella, nam salli walata wage thamai. A/l walin passe kemeththen hitiya.a unata kalin ewa mata mathakaine.