~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කරුමයක් වෙන්නෙ කොහෙද මේ ජීවිතේ කොච්චර නිදහස්ද :D

    කරුමයක් තමා, උබට බල්ලන්ගෙන් පූසන්ගෙන්:baffled: ප්‍රවේසම් වෙන්නත් ඕන:baffled:, උකුස්සන්ගෙන් ආය මොක්කුන්ගෙන්ද :confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරුමයක් තමා, උබට බල්ලන්ගෙන් පූසන්ගෙන්:baffled: ප්‍රවේසම් වෙන්නත් ඕන:baffled:, උකුස්සන්ගෙන් ආය මොක්කුන්ගෙන්ද :confused::confused:
    ඒකනේ අපි පාට මාරුකරන්නේ, හොයාගන්න බැ ලේසියෙන්. ඔය එකෙක් දෙන්නෙක් අහුවෙනවා ඉතින් :(