~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    r8sagw.jpg

    සොරි අනික් අයට ..
    මනුස්සයෝ වෙලාව එනකන් ඉවසන්න බැරිද :no:
     
    විසන්දි කරන්න දුරකතනය පොලේ ගහන්න ඕනද, ඕකෙ බොත්තං වැඩ නැත්ත ,නැත්නං තිරය ස්පර්ශ වෙන්නෙ නැද්ද:confused::confused::confused::sorry::sorry:
    මේක හොයන් එන්න අම්පාරට ගියා,, රිප්ලයි කෝ කියලා කන්න හැදුවේ මේකද
     
    uba aussie koheda inne?ape allapu gedara aiya karaya 26n giya .ehema msc ekat karala.dan gold mining company ekaka wada kiyala kiwe!uba koheda wada ??
    මැල්බෝර්න් හංදියෙන් හැරිලා යන්නෝන කිලෝමීටර් 22 නැගෙනහිරට
    මාත් ඉගෙන ගන්න ගමන් උන්ගෙන්ම හම්බකරං කනවා උයාගෙන, කැම්පස් එකට අනුබද්ධිතව රිසර්ච් එකක් කරන්නේ :dull:

    අයි මිස් මයි කන්ට්‍රි
    අයි මිස් උනූසුම් හුලං
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මැල්බෝර්න් හංදියෙන් හැරිලා යන්නෝන කිලෝමීටර් 22 නැගෙනහිරට
    මාත් ඉගෙන ගන්න ගමන් උන්ගෙන්ම හම්බකරං කනවා උයාගෙන, කැම්පස් එකට අනුබද්ධිතව රිසර්ච් එකක් කරන්නේ :dull:

    අයි මිස් මයි කන්ට්‍රි
    අයි මිස් උනූසුම් හුලං
    කවුද යකෝ අයි මිස් , අලුත් කෑල්ලක්ද :nerd::nerd::rolleyes::rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මැල්බෝර්න් හංදියෙන් හැරිලා යන්නෝන කිලෝමීටර් 22 නැගෙනහිරට
    මාත් ඉගෙන ගන්න ගමන් උන්ගෙන්ම හම්බකරං කනවා උයාගෙන, කැම්පස් එකට අනුබද්ධිතව රිසර්ච් එකක් කරන්නේ :dull:

    අයි මිස් මයි කන්ට්‍රි
    අයි මිස් උනූසුම් හුලං

    ubata miss una kiyala dan unusum hulan nam na sita hulan tiyenne.
    country eket ganna deyak na uba eddi wismalantaya kiyala ekak tiyeida dannet na :(

    ohe idan ohoma kiwata lankawata aya awama epa wei.ara manussaya awit mehe paraka car eka geniyaganna ba uta :lol:
     
    පොලේ ගහන්න හේතුව කීවෙ නෑනෙ ඒකයි:dull::dull: , උබේ මොනවා කන්නද :P:P
    මගේ පක්ශ්මෙ.. පෝං එක පොලේ ගැහැව්වේ නෑ අති ශෝක්තියෙන් වර්ණනා කරා..

    ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලු
    තුත්තිරිගස් නැති රටේ ඇමීබාවෙක්ගෙ පක්ස්මයත් ගහක්