~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉවසන දනා යුද්ඳයට නැති කඩුව කොස් කොටලා මීයන් බාන්නද යකෝ පැය දෙකක් ඉවසුවා
    දැන් අපි 12 ට මොනව කීවත් කිසි අගයක් නෑ නෙ. ප්ලෑන් කරලා වැඩේ දෙන්න හිටියේ ඔයා කෑවා වැඩේ :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ පක්ශ්මෙ.. පෝං එක පොලේ ගැහැව්වේ නෑ අති ශෝක්තියෙන් වර්ණනා කරා..

    ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලු
    තුත්තිරිගස් නැති රටේ ඇමීබාවෙක්ගෙ පක්ස්මයත් ගහක්

    ඔය කීවෙ :dull::dull:
     
    ammaparenda hambube :P
    මං නම් පේජ් එකක් දෙකක් පහු වුනාම අල්ලල දානවා.. මූ එක්ක බෑනෙ..කෝ රිප්ලයි කියලා මොර දෙනවා.. ගෙදර ඇත්තිගෙ පුරුද්ද.. එක පාරක් බෙංගාල බොක්කෙන් අරන් ආවෙ පෝස්ට් එකක්

    ubata miss una kiyala dan unusum hulan nam na sita hulan tiyenne.
    country eket ganna deyak na uba eddi wismalantaya kiyala ekak tiyeida dannet na :(

    ohe idan ohoma kiwata lankawata aya awama epa wei.ara manussaya awit mehe paraka car eka geniyaganna ba uta :lol:

    මටත් ඔය සන්තෑසියම උනා .. ඒ වුනාට ලංකාව වගේ නෑ බං කොහෙවත්..කොච්චර සැප තිවුනත් දාඩිය පොල්ල දාගෙන ත්‍රී වීල් කාරයෙකුට වෙට්ටුවක් දාගෙන කඩේකට ගිහිල්ලා සිංහලයෙක් ගේ අගේ බලනවා වගේ ද ඈ..
     
    දැන් අපි 12 ට මොනව කීවත් කිසි අගයක් නෑ නෙ. ප්ලෑන් කරලා වැඩේ දෙන්න හිටියේ ඔයා කෑවා වැඩේ :no:

    සමාවෙයන් මට කටුස්.. මං දොයිනෙ 12ට. මං පාපොච්චාරණයක් කරනවා කියලා අවසර අරන්නේ සුදූ දැම්මේ,, උඹලා ආයෙත් මුළ ඉදන් කියපං..:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මං නම් පේජ් එකක් දෙකක් පහු වුනාම අල්ලල දානවා.. මූ එක්ක බෑනෙ..කෝ රිප්ලයි කියලා මොර දෙනවා.. ගෙදර ඇත්තිගෙ පුරුද්ද.. එක පාරක් බෙංගාල බොක්කෙන් අරන් ආවෙ පෝස්ට් එකක්

    :lol: :lol:

    මටත් ඔය සන්තෑසියම උනා .. ඒ වුනාට ලංකාව වගේ නෑ බං කොහෙවත්..කොච්චර සැප තිවුනත් දාඩිය පොල්ල දාගෙන ත්‍රී වීල් කාරයෙකුට වෙට්ටුවක් දාගෙන කඩේකට ගිහිල්ලා සිංහලයෙක් ගේ අගේ බලනවා වගේ ද ඈ..

    e kiyanne uba aya lankawata enawada? :oo: mehen giya godak ayata lannkawa kiyana ratakin awa kiyala amatakai ban.e atin uba ahata pen nati unat ati supiri porak
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං නම් පේජ් එකක් දෙකක් පහු වුනාම අල්ලල දානවා.. මූ එක්ක බෑනෙ..කෝ රිප්ලයි කියලා මොර දෙනවා.. ගෙදර ඇත්තිගෙ පුරුද්ද.. එක පාරක් බෙංගාල බොක්කෙන් අරන් ආවෙ පෝස්ට් එකක්

    [

    උබ තමා පටං ගත්තේ කෝ රිප්ලයි ටැග් එකත් :dull::P:P
    ගෙදර ඇත්තිද වෙන්ඩ ගෙදර ඇත්තිද :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    itin ban man nattan meke rosi gana balanna inne kauda :(pawne podi kella

    හා රෝසි කමක් නෑ කියමුකෝ, සිම් එක මාරු කලාද, ඒ වුනාට කීවෙ මොකද්ද එකකට උදව් කලා කියලා :baffled: රෝසි නෙමේ අනිත් එක්කෙනාට හචිසට
     
    ameobalata ninda ona nadda?ude 2nam welawa heta wada ehema nadda ? :oo:

    එක ඇහැක් ඇරන් මං දොයියන්නේ :rolleyes:

    e kiyanne uba aya lankawata enawada? :oo: mehen giya godak ayata lannkawa kiyana ratakin awa kiyala amatakai ban.e atin uba ahata pen nati unat ati supiri porak
    මං නම් ආස එන්න, ඒත් කෙලී කැමති මෙහෙට, ලංකාවෙ මිනිස්සුන්ට ගුනේ නෑලු, බලනවා මොකද වෙන්නේ කියලා තව අවුරුද්දකින් දෙකකින් වෙන ඒවා දැම්ම තීරණය කරන්න බෑනෙ:baffled: