~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    5vK9Amd.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    දේවාලේ අපවිත්‍ර කරන්න එපා හයනිඩා:eek:

    :lol::lol::lol:

    අපවිත්‍ර වෙන්නේ කොහොමද මේ මුල්‍ය කටයුතු ඇමැතියි විදේශ කටයුතු ඇමැතියි නේ :eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිතුල්ගල ට්‍රිප් එකේ ,,, වෙදර් අවුලක් ලු ,. වෙන දවසක දාන්නලු ... වෙන දවසක යන්නේ මගුලටද
    ගංවතුරලු හාමු යන්න එපා :no: හාමු ගිලිලා මළොත් අඩුකුලේ උන්ට කාගේ පිහිටක්ද
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ගංවතුරලු හාමු යන්න එපා :no: හාමු ගිලිලා මළොත් අඩුකුලේ උන්ට කාගේ පිහිටක්ද

    එක තමයි උන් කැන්සල් කරලා තියෙන්නේ .. මේකේ උන්ගේ ඇස්වහ තමයි ඉතින් :yes: