අනේ බන් ඇයි මේ මෙච්චර සල්ලි තියෙන උන්,බලන බලන හැම තැනම iphone එක අතේ තියාගෙන යන උන්, මේවා වීඩියෝ කරද්දී විතරක් හපුටු කොලිටියක් තියෙන ඒවගෙන් වීඩියෝ කරන්නෙ.
video eke rasaya tiyenne etakota tamai ban

අනේ බන් ඇයි මේ මෙච්චර සල්ලි තියෙන උන්,බලන බලන හැම තැනම iphone එක අතේ තියාගෙන යන උන්, මේවා වීඩියෝ කරද්දී විතරක් හපුටු කොලිටියක් තියෙන ඒවගෙන් වීඩියෝ කරන්නෙ.

ehe ganwatura possibility aduine. kothmale wella ariyoth ktugasthota gampola wage yatawei hungakma wadi namattatama nuwarata lagakadi gan waturak aapadawak ehema une naa neda ban![]()


ehe ganwatura possibility aduine. kothmale wella ariyoth ktugasthota gampola wage yatawei hungakma wadi nam![]()

ehema weida danne naa neda ban lagadi![]()



මොකෝ බොලව් මගේ එකෙට ප්‍රශ්නාර්ථ දාලා ..මන් මාතලේ කොල්ලෙක් .බොට සයෝ රෝසි ආස්මි පවුල් කාරයා එහෙම අමතකයි නේදදැන් මේ කියන විදිහට සංවාද සභාවේ උන් කොහේ කොහේ උණ්ද බලමු
ඇරෝ - මාතලේ ??
ඇමීබා - ඔසී / නුවර ??මු මාතලේ නේ
සමින්ද සීයා - පානදුර
සරා - ??සයිටමේ හොර ඩොකෙක්නේ
අසහන52 - ?? මාතර (අර මේ දැස මක්කටෙයි ෆිලුමේත් මු ඉදලා)
පාත්ෆයින්ඩර් - නුවර
කටුස් - නුවර
හාමු - නුවර

ඒකට යාපනය අනුරාධපුර රත්නපුර පැති වලිනුත් කට්ටිය ඕනමේක දීපව්‍යාප්ත සංවාද මණ්ඩලයක් වගේ.


හාමුදුරුවෝ උදේ කොහෙද මන්ද යන්න ඕනේ කියල වාහනයක් එවන්න කිව්වා..
මම Noah එකක් ඇරියා...
හාමුදුරුවෝ ඩ්‍රයිවර්ට අනංමනං කියල ඇයි පෙජරෝ එකක් ගෙදර තිබුනේ නැද්ද කියල..
මෑන් කියල තිබ්බ කියල..
එහෙන්ං මොකටද මේක ගෙනාවේ ගිහිං ඒකක් අරං එන්න කියල මිනිහව ආපහු එවල දොස් කියල..
ඌ එන ගමන් මට කෝල් කරලා කිව්වා හාමුදුරුවෝ මේකේ යන්න බෑ කිව්ව පෙජරෝ එකක් ගේන්න කිව්වයි කියල.
මම කෝල් කලා හාමුදුරුවන්ට..
හාමුදුරුවෝ හෙන ලයින් එක්ක දුන්න මටත් මේකේ යන්න බෑ අරකයි මේකයි කියල...
මටත් ඉතිං තද උනා..![]()
මාර හාමුදුරුවොනෙ එහෙම බැලුවොත් නුවර උන් කීයකට නුවරම කෙල්ලෝ බූට් තියල ඇද්ද![]()
දැන්කාලේ කෙල්ලෝ දුන්නෙන් විදින උන්ට කැමති නෑ බන් අඩුගානේ සෙල්ලන් පිස්තොලයක්වත් ගන්න එපැයි


නෑ බන් ඕක තමා නුවනක්කාරම වැඩේ. කොල්ලෝ එක්ක ගේමට ගියොත් ඌ සින්දු කියලත් ඉවරයි ෆේස්බුක් පේජ් එක කරලත් ඉවරයි. තාම නැගගෙන එන කාලේ ඔහොම ඉඳල උට ඉස්සරහට යන්න බෑ නෙ කොල්ලෝ තරහකරගෙන.

ශික්. උබ හිතන්ඩ එපැයි උබට වැඩිම ඉන්ඩ පුළුවන් තප්පර 16 උනාට අනිත් උන්ට එහෙම නෑ කියල





අනේ බන් ඇයි මේ මෙච්චර සල්ලි තියෙන උන්,බලන බලන හැම තැනම iphone එක අතේ තියාගෙන යන උන්, මේවා වීඩියෝ කරද්දී විතරක් හපුටු කොලිටියක් තියෙන ඒවගෙන් වීඩියෝ කරන්නෙ.

Goood morning
Ada hamoma thama thamange birthday eka comment karanna oni...year eka kiyanna bai nam month and date eka wath danna oni....
Katus man aye kiyanne na![]()

