~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාවතගම ඉස්කෝලෙක එකෙක් නම් ඉංජිනියරින් ගිහින් නෑ නේද?
    පරගහතැන්න මුස්ලිම් ඉස්කෝලෙන් ඇරෙන්න...
    නුවර පාරේ

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැලණි‍ය, කඩුවෙල, බි‍යගම, මුල්ලේරි‍යාව පැත්තේ කාලගුණ තත්ව‍ය කොහොමද දැන්......දැනගන්න විදි‍යක් ති‍යනවද.......
    ඒ හරියේ එකෙක් හොයාගත්ත නං හරි :oo: බලපන් පොඩ්ඩක් ත්‍රෙඩ් එකක්වත් දාල හදිස්සි නං
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙකේ ඉන්න උන්ගෙ ගම් නම් එහෙ නෙවෙයි.. නෑදෑයෙක්ගෙන් වත් අහලා ලියයි කවුරුහරි පින්වතෙක්
    එල......ගෙදරින් බර බරේ හෙට වැඩට ‍යන්න එපා කි‍යලා.......හරි‍යටම confirm කරගෙන ‍යන්නලු......:dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාවතගම ඉස්කෝලෙක එකෙක් නම් ඉංජිනියරින් ගිහින් නෑ නේද?
    පරගහතැන්න මුස්ලිම් ඉස්කෝලෙන් ඇරෙන්න...
    නුවර පාරේ


    ඒවනං දන්නෙ නෑ :sorry::confused:

    පරගහදෙනිය :cool:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ හරියේ එකෙක් හොයාගත්ත නං හරි :oo: බලපන් පොඩ්ඩක් ත්‍රෙඩ් එකක්වත් දාල හදිස්සි නං
    ඉස්සර එලකිරි‍යේ හිටපු එකෙකුට කෝල් කලා කඩුවෙල පැත්තේ. උගේ phone එක වැඩ නෑ. බලමුකෝ ටිකක් හො‍යලා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1. යකෝ මේකේ කී දෙනෙක් ඉන්නවද....
    2. උඹ මේ සැරේ ඒලෙවල් කලාද?
    3. පලවෙනි පාරද?
    4. ඉසඩ් ස්කෝර් කීයද?
    5. ඇයි නිකන් සැකෙන් වගේ ඉන්නේ මාජින්ද?
    :growl:
    ඇයි අර IP වික්‍රමත් ඉංජිනියරින් යන්න ඉන්නෙ :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොකෝ කියන්නේ ඔයා වචනේ දෙනව නං මම ඔය මැස්සගේ දිවි තොර කරන්නං එක ෂොට් එකෙන්:yes:

    Epa paw ne...
    Ohoma hitiyata massa daru pawul karayek....
    Massiyo ma 7k inawalu.....
    Lamai gana massa danneth na..........
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Epa paw ne...
    Ohoma hitiyata massa daru pawul karayek....
    Massiyo ma 7k inawalu.....
    Lamai gana massa danneth na..........
    පව් කියල බල බල ඉඳල බෑ සාර ඔය මැස්ස දවසක අපි ඔක්කොටම මොකක්හරි විසබීජයක් ගෙනත් බෝ කරනව :yes: