~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඉතිං මොකද බං කරන්නේ මං මෙහෙ ඉදන් මේ වැඩ අස්සේ :dull: ලංකාවෙ හිටියනම් වතුරට බැහැලා මොනා හරි වැඩක් කරනවා

ehema baa ubata lankawa gana kakkumak tiyanawanam red fream ge private jet eka gennagena hari enna oni:frown:
 
anna hodai dan nidaganin ehenam:yes:
ඕගොල්ලෝ කියනවනම් නිදා ගන්නම වෙනවා
ai dan nona langata wela bath kawanawada?thawa tikakin nidi karawaida?
ෆෝං එකෙන් කවනවා


මං යනෝ.. රෑ වෙලා
තෑන්ක්ස් දිල්ස්ස්ස්ස්
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    fb ගියාම කලකිරුණා බන් හැම එකාම convocation එකේ 4ටො කපල් 4ටො විදියට දාන්නේ මට කරුමෙට 4ටො ගන්න BMICH එකේ හොද පොල් ගහක්වත් නැ ..අපහු fb එකින් යන්න කාලේ හරි වගේ :(:(:(