~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Auto update unaa ban :(
    ඕව අප්ඩේට් කරන්න එපා බන් නිකන් ඩේට නාස්ති වෙනව විතරයි, ගිගාබයිට් ගණන් අප්ඩේට් කරගන්නව අන්තිමට බලද්දී චුට්ටං කෑල්ලක් වෙනස් වෙලා විතරයි, කිසි වෙනසක් නෑ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    10 වලට මම කැමති නෑ, ඒක හරි නෑ, 8.1:):)
    ඊයා මට 8 පෙන්න බැ 7 :love:
    :love::love:පස්සේ XAMPPඅවුල් ගිය නිසාත් බෑෂ් දුන්න නිසාත් 10ත ආවා,මේකේ අප්ඩේට් ඔෆ් කරන විදිය හොයාගන්න ඕන