ඊයා මට 8 පෙන්න බැ 7
පස්සේ XAMPPඅවුල් ගිය නිසාත් බෑෂ් දුන්න නිසාත් 10ත ආවා,මේකේ අප්ඩේට් ඔෆ් කරන විදිය හොයාගන්න ඕන
8 නෙමෙ 8.1 ලැප් එක හින්දා 8.1 දාල තියෙන්නෙ, ඩෙස්ක්ටොප් එකේ 7 තිබ්බේ හැමදාම

වින්ඩෝස් සර්විසස් වලින් ඕකෙ අප්ඩේට් ඕෆ් කරන්න පුලුවන් , එතකොට අප්ඩෙට් කරන තැන එරර් එකක් පෙන්නනවා එතකොට මොකවත් අප්ඩේට් වෙන්නෙ නෑ










