~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Hi hi shamiyo..panadure kalaguna thathwaya keseda? Payanawada? Mehata nan sara hulagak thiyenawa

    කළුගගේ තත්වය නම් දන්නේ නෑ.කළුතරට වහිනවා කියලා ආරංචියක් ආවා.මෙහේට වැහි පොදක්වත් නෑ.හුළඟක්වත් නෑ.