~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
පැය 24 යන්නත් කලින්
අඩාගෙන ගියපු උන්
මං විහිළුවක් කලේ ගාගෙන ඇවිත් :lol::lol:

මං මඩ ගැහුවා..
කවි කිව්වා..
මාත් එක්ක ගේමට එන්නෙම නෑනේ..:(
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං මඩ ගැහුවා..
    කවි කිව්වා..
    මාත් එක්ක ගේමට එන්නෙම නෑනේ..:(

    මුඩුක්කු කටක් තියන උන් එක්ක එකී වැලි දාගන්නේනෑලු :lol::lol:

    උබ ගැනු කියල බලන්නේ නැනේ
    පටන් ගන්නවනේ
    එකයි ඒ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බජාර් එකේ කටුස්සා..
    මල්ලි හිත හොද කොල්ලා..
    ඇස් බෝලේ පොඩි උනාට..
    ඌ මරු කොල්ල..

    අහා අහා .. ම්..ම්..

    තාරත් දැම්මා.... පාරේ බෝක්කු දැම්මා....
    ටෙස්ලත් ගත්තා... නුඩ්ල්ස් දන්සල් දුන්නා...

    මම මිනිස්සු දැක්කා ඒ වගෙ එකෙක් නොදැක්කා..
    මම මිනිස්සු දැක්කා ඒ වගෙ එකෙක් නොදැක්කා..

    හෙන කපටියි හැඩකාරයි අපේ රතු මිනිහා...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් මිනිහෙක් තමයි තෝ වගේ ලදරුවෙක් නෙමෙයි මිනිහෝ ෆේස් බුක් එකේ ෆොටෝ බල බල අඩන්න..
    :eek::eek::growl::growl:ලදරුවා එක්කත් වෙලාවක හැප්පිලා බලපංකො හිතන තරම් ලපටිද කියලා :frown:
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    අහා අහා .. ම්..ම්..

    තාරත් දැම්මා.... පාරේ බෝක්කු දැම්මා....
    ටෙස්ලත් ගත්තා... නුඩ්ල්ස් දන්සල් දුන්නා...

    මම මිනිස්සු දැක්කා ඒ වගෙ එකෙක් නොදැක්කා..
    මම මිනිස්සු දැක්කා ඒ වගෙ එකෙක් නොදැක්කා..

    හෙන කපටියි හැඩකාරයි අපේ රතු මිනිහා...
    ta hudu :lol::lol::lol:;)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මුඩුක්කු කටක් තියන උන් එක්ක එකී වැලි දාගන්නේනෑලු :lol::lol:

    උබ ගැනු කියල බලන්නේ නැනේ
    පටන් ගන්නවනේ
    එකයි ඒ

    මම එහෙම වලි වලට වැඩිය යන්නේ නෑ මිනිහෝ..
    මට බනින්න තේරෙන්නේ නෑ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සයෝ දේවාලයේ සියලුම දෙනා සමග

    Happy Birthday Sara !

    D48O6Eq.jpg


    Happy Birthday to You...
    Happy Birthday to You...
    Happy Birthday Dear Sara...
    Happy Birthday to You...