~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං කෝ යකෝ ??
    උඹ සාමාජික මුදල් ගෙව්වේ නෑ නෙ :P මම කිව නේද හොර පාරෙන් එන්න එපා ටිකට් ගනින් කියල.

    (සංවාද ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම පෝස්ට් දාපු 20 විතරයි දැම්මේ ;) )
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    උඹ සාමාජික මුදල් ගෙව්වේ නෑ නෙ :P මම කිව නේද හොර පාරෙන් එන්න එපා ටිකට් ගනින් කියල.

    (සංවාද ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම පෝස්ට් දාපු 20 විතරයි දැම්මේ ;) )
    :shocked::shocked::shocked:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ සාමාජික මුදල් ගෙව්වේ නෑ නෙ :P මම කිව නේද හොර පාරෙන් එන්න එපා ටිකට් ගනින් කියල.

    (සංවාද ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම පෝස්ට් දාපු 20 විතරයි දැම්මේ ;) )

    පලයන් පලයන් බොරු නොකියා
    තෝ මව හැලුව නේද :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Happy Birthday SARA

    wQlwEHK.png

    මේ කොලපාටට ඉන්නෙ මමද මැස්සෝ :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් හිතුවේ සයෝ කිලා :oo:කෝ සයෝ ..බෝලේව මන් ලගින් තියන්න තිබ්බේ :baffled:
    සයෝ නේන්නං උඩින්ම ඉන්නෙ :yes: දේවාලේ දේවතාවිය බිම නරපනුවෝ එක්ක ඉන්නෙ නෑ නෙව :no: දෙයියෝ ඉන්නෙ උඩ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සයෝ නේන්නං උඩින්ම ඉන්නෙ :yes: දේවාලේ දේවතාවිය බිම නරපනුවෝ එක්ක ඉන්නෙ නෑ නෙව :no: දෙයියෝ ඉන්නෙ උඩ.
    එතකොට සාරා මේකේ නැද්ද?සයොත් ජපන් ලලනාවක් වගේ ගන්න තිබ්බේ