~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
zHqEPiu.png

Pahala mada thiyenne...

Louis...:shocked:
සාරා මට විහිළු කරනවද...
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dapiya kahutu kukka mage yaka awussan nathiwa:frown:

    හිතෙන් 6 වසරේ එකක් තිබ්බ , මුල්ම එක, ක්ලාස් එකකට ආපු, එයාත් අපේ ගෙවල් පැත්තෙම, ඒක ඒ කාලෙම ඉවරයි සිගිති එකක් හින්දා ,

    ඊට පස්සෙ 11න් එයානං දන්නවා ඇති එයාට මන් කැමතියි කියල, ඉස්සර ඉදලම එයත් එක්ක හිනාවුනාට යාලුවෝ හරහා විහිලු කරගත්තට මේ අවුරුද්දේ ඉදලා තමා මැසේජ් කරන්න ගත්තේ, :baffled::baffled: එයාටත් 12ද් වගේදි කොල්ලෙක් සෙට් වෙන්න ගිහින් නැති වුනා, මටත් ඒ කාලෙ එපා වෙලා හිටියේ ඒ අතරේ උසස් පෙල ක්ලාස් එකක කෙල්ලෙක්ට පොඩි ලයින් පාරක් දැම්මෙ, ඒකට කොල්ලෙක් ඉන්නවා කියලා ඉක්මනටම දැනගත්තා, පොඩි පොඩි ජොලි සීන් නම් වෙලා තියෙනවා ඒ දවස් වල,

    සිරාව්ටම බොක්කෙන්ම ලව් කරේ 11 දි දැනගත්ත එකට, තාමත් එහෙමමයි, ඒත් ඒක හරියන්නෙ නැති වෙයි වගේ,:( හරියටම දන්නෙ නැ

    ඒත් දැන් මගේ හිතේ ඇදිලා ඉන්නෙ එයාගේ හැඩරුව ගතිගුන පිලිවෙල තියෙන අයට:nerd::nerd:,
    එයා හරි චාම් විදියට අදින්නෙ, වැඩි කොන්ඩ විලාසිතා නෑ, එයාට කොහොමත් චාම් විදියම තමා ලස්සන ,

    තාම ටවුන් එකට ගියාම එයා හිටපු තැන් බස් වලට නැග්ග තැන් හිනා වෙච්ච තැන් වලින් යද්දි මතක් වෙනවා :(:baffled:

    අර 6 වසරේ කෙල්ලගේ අම්මලා අපේ අම්මලා එහෙම ගොඩක් හිතවත් දැන්, මාත් යාලගේ ගෙදර අයත් එක්ක කතා කරලා තියෙනවා, එයා දැන් කැම්පස්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දන්න එකෙක් මට පොඩ්ඩක් කියනවද කටුස්සො පන පිටින් අල්ලගන්න පුළුවන් උගුල් මොනවද තියෙන්නේ කියල.

    සාරි පොටක් පෙන්නුවත් ඕකා හැලපයා වගේ ඇදිලා එනවා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹට පාන් උනත් පිට්ටු උනත් මට මොකද මිනිහෝ..
    ආපු අතක් බලාගෙන පලයන් කියන්නේ හෝ හිතුවද මිනිහෝ මම කැලණි හිගන්නෙක් කියල අත දිහා බලාගෙන ඇවිදින්න..
    uba kolaba higannek kiyalanam aranchi una.kelaniyeth higa kawadanam danne na.higa kalamada uba tesla eka gatte :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    උබ අර කලන්තේ කියලා වැටිලා හිටියේ ඒක හලපු තෑනද බන් ??
    ඒ බන් බෝතලේ අරිද්දීම ස්ප්‍රිතු සැරක් නහයට ඇවිත් පොඩ්ඩක් කලන්තේ වගේ ආව :P නැත්තන් බින්දුවක් කැටේ තිබ්බේ නෑ මම :no: