3% ( ජවිපාවුන් ) - Iraj

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    115747862_2388170238155035_6429509783689403820_o.jpg
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,168
    4,076
    113
    invoke db "Injected Memory"
    දැන් ලපකුමාර සහ ඩීල් ෆ්‍රෙන්ඩ්ස් ලා එකතුවෙලා, පොඩි මිනිහගෙ පැත්ත ගත්ත එකම පක්ශෙත් 0% ටම බැස්සුවා
    මහින්ද සමග හොරු 40 ඇවිත් රටේ ඉතුරු ටිකටත් කෙලින්න පටන් ගත්තම, පස් නෙමෙයි කන්න වෙන්නෙ චීන පස්,,,
    2/3 ගන්න රනිලුත් සෙට් කරගන්න සීන් එකක් තියෙන්නෙ, පුතානො මේ පාර තියෙන රෙදි ටිකත් ගලවගත්තම, ලංකාවෙ විපක්ශයක් නැ :(
    රටට දෙය්යන්ගෙම පිහිටයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුතානෝ රටේ තියන නිධන් ටික හාරාගෙන යනවා. මුන් බෝම්බ ගහල එළිපිට ජාතිවාදය ගැන කතා කරනවා. මුන්ට චන්දෙ දෙන උන්ව තමා මුලින් එල්ලන්න ඕනේ :angry:
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    වියත්මගෙන් මාලිමාව පරද්දන්න දීපු අර ලක්ෂ 500න් වෙන්න ඇති මයේ හිතේ ඔය මඩේ ගැහුවේ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වියත්මගෙන් මාලිමාව පරද්දන්න දීපු අර ලක්ෂ 500න් වෙන්න ඇති මයේ හිතේ ඔය මඩේ ගැහුවේ.
    හෙලෝ අංක ජෙප්පා කොහොමද?අර කියපු FAKE වලින් උදේ පාන්දරම වැඩ වගේ..😂😂😂😂

    UCvDIZI.jpg
     
    • Like
    Reactions: War Fighter