තෝ මෙකේ හැම මගුලක් ම update කරණකොට කොහොමද මිනිහාෙ ඕක secure වෙන්නේ? රටේම උං දැනගන්නවා උඹ ඔතන ඉන්නේ කියලා.
නිකමට වත් ninja dial එකක් ආවොත් තෝ මොහොමද ගේම දීලා ගොඩ දාන්නේ?





දැන් වෙලාව රෑ දොලහයි කාලයි
දැන් අහල පහල ගෙවල්වල නංගිලා එහෙම බලනව ඇති අලුතෙන් සිකුරුටි අයිය කෙනෙක් ඇවිල්ලා කියල
ඉස්සරහට අලුව, පුහුල් දෝසි ගෙදර හදපු කිරි ටොපි එහෙම පාර්සල් ගෙනත් දෙයි![]()



මේක කොහොමද කරන්නෙ ?
අහ දැන් ෆෝන් එකේ සිංහලෙන් ටයිප් කරන්නත් පුළුවන් නේද ..![]()