30ක් වෙලත් බැදපු නැති කොල්ලෙක්

nikeshsaranga567

Junior member
  • May 28, 2023
    54
    60
    18
    ඉතින් බන් උබ කියපන් උබට බඳ්ඉන්න ඕනෙ නෑ කියල..නිකන් ඩේට් කරන්න කැමති කෙල්ලො ඉන්නවා. බොරු හෝප්ස් දෙන්න එපා ඒව කැරි වැඩ.
    ඒක තමා මචන් , I will try that
     

    nikeshsaranga567

    Junior member
  • May 28, 2023
    54
    60
    18
    එහෙම ස්ටේබල් උනාම බඳින්න හිටියොත් ලොවෙත් බඳින්න වෙන්නේ නෑ. මොකද ලංකාවේ ආර්ථිකේ මේ ඉන්න හොරු එක්ක කවදාවත් ගොඩ යන්නේ නෑ. ආයේ ණය ගෙවන කාලේ ලං වෙද්දී මීට වඩා බදු ගහලා අරිනවා ඒ නිසා මේ කාලේ කරගන්න එකක් තමා
    එහෙම සීන් එකක් නන් තියනවා මචන් බට් දුක් විදින්න බෑ බන් දැන් ඇති කියල හිතෙනවා
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    Lamay hadaddi thm case ek blpnne
    කරුමයක් තමා මචං. රිදී හැන්දක් කටේ ගහන් ආවෙ නැති කොල්ලන්ට හැමදේම තමං හදා ගන්න එපැයි 😔

    බදින කෙල්ලවත්, ඉපදෙන දරුවොවත් දුක් විදින්න ඕනෙ නෑ කියලා මං හිතන්නේ.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    පකටද බදින්නේ. අනික කෙල්ලෝ ලව් කරන්න ටෝක්ස් කරන්න එපා. වොකන්න ලයින් කරපන් එතකොට ලයින් වෙනවා. :lol:
     
    • Haha
    Reactions: nikeshsaranga567

    nikeshsaranga567

    Junior member
  • May 28, 2023
    54
    60
    18
    කරුමයක් තමා මචං. රිදී හැන්දක් කටේ ගහන් ආවෙ නැති කොල්ලන්ට හැමදේම තමං හදා ගන්න එපැයි 😔

    බදින කෙල්ලවත්, ඉපදෙන දරුවොවත් දුක් විදින්න ඕනෙ නෑ කියලා මං හිතන්නේ.
    ඕකම තමා මටත් හිතෙන්නෙ , ආස දෙයක් දෙන්න නැත්තන් උන්ට ඉල්ලද්දි මොකටද බන් ඉදල කියල හිතෙයි

    පකටද බදින්නේ. අනික කෙල්ලෝ ලව් කරන්න ටෝක්ස් කරන්න එපා. වොකන්න ලයින් කරපන් එතකොට ලයින් වෙනවා. :lol:
    😅😅
    ------ Post added on Jul 23, 2024 at 6:43 PM

    ඔක දෛවය බන්
    දැන් බලාන් හේසාන්ට ගෙයක් දොරක් බයිසිකලයක් රස්සාවක් , ඩොලර් මේ හැමදේම තියෙනවා. ඒත් කෙල්ලෙක් නෑ
    තව එකෙක් බැඳලා අර උඩින් කියපු හැමදේමත් තියෙනවා. ඒත් හිතට සැනසීමක් නෑ. තව දේවල් පස්සේ දුවපන් කියනවා (වෙන උන් ඕනේ නෑ. මමම ගමුකෝ. තව ඒවා කිවේ ගැනු නෙමේ වෙන ටාගට්)
    මේ සසර ගමනේ කෙලවරක් නෑ බන්
    සංතෘප්තියක් නෑ. උඹ උඹේ ගමන නිදහසේ පලයන්. කා එක්කවත් උඹව කම්පෙයාර් නොකර
    උඹේ කතාව ලියලා තියෙන විදියට උඹට ඒ දේවල් ලැබෙයි
    හැබැයි උත්සහ වන්ත වෙයන්. ගමන ඉක්මන් වෙයි
    Thanks මචන්
    ------ Post added on Jul 23, 2024 at 6:45 PM

    30 kiyanne wayasakda malli. Mulin stable wenna balanna.
    Thanks ayye math e mathe thama inne
    ------ Post added on Jul 23, 2024 at 6:46 PM

    heF2ezN.jpg


    මේ පේනවනේ රැන්ඩම් කෙල්ලො ලයින් කරන විදිහ....

    උබ ලස්සන වෙන්න ඕනේ නෑ

    හැබයි පොඩ්ඩක් පිලිවෙලකට ඉදපන්

    ගද නැතුව සුවදට

    එතකොට උබේ රොන් ගන්න මී මැස්සියෝ එනවා

    සෝශල් මීඩියා වලින් ටෝක් කරපන්

    ටෝක් කරන්න තේරෙන් නැත්තන් මේකේ මන් දාපු ත්‍රෙඩ් වල කට්ටිය කියලා දීලත් ඇති. ඒවා පොඩ්ඩක් පරිශීලනය කරන්න...

    බැදපු ගෑනු ඉන්නවා
    කෙල්ලො ඉන්නවා
    ඇන්ටිලා ඉන්නවා

    උබේ ඔය ප්‍රශ්නෙට උබේ හැටියට සතියක් මහන්සි උනානම් ගේමත් ගැහුවෑකී
    😳😳
    ------ Post added on Jul 23, 2024 at 6:49 PM