30ක් වෙලත් බැදපු නැති කොල්ලෙක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔක දෛවය බන්
    දැන් බලාන් හේසාන්ට ගෙයක් දොරක් බයිසිකලයක් රස්සාවක් , ඩොලර් මේ හැමදේම තියෙනවා. ඒත් කෙල්ලෙක් නෑ
    තව එකෙක් බැඳලා අර උඩින් කියපු හැමදේමත් තියෙනවා. ඒත් හිතට සැනසීමක් නෑ. තව දේවල් පස්සේ දුවපන් කියනවා (වෙන උන් ඕනේ නෑ. මමම ගමුකෝ. තව ඒවා කිවේ ගැනු නෙමේ වෙන ටාගට්)
    මේ සසර ගමනේ කෙලවරක් නෑ බන්
    සංතෘප්තියක් නෑ. උඹ උඹේ ගමන නිදහසේ පලයන්. කා එක්කවත් උඹව කම්පෙයාර් නොකර
    උඹේ කතාව ලියලා තියෙන විදියට උඹට ඒ දේවල් ලැබෙයි
    හැබැයි උත්සහ වන්ත වෙයන්. ගමන ඉක්මන් වෙයි
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,345
    1,180
    113
    තියන ප්‍රශ්න එක්ක දැන්ම බදිනවා කියන එක ඉතින් බොරු.... කෙල්ලෙක් හිටියා බට් දැන් නම් සිංගල්.... කෙල්ලො යාලු කරගන්නත් එහෙම ලොකූ හැකියාවක් නෑ.. 10ක් ට්‍රයි කලොත් 1ක් වාගේ ගොඩ දාගත්තැකි.. ප්‍රශ්න එක්ක කෙල්ලෙක් දාගන්න හිතෙන්නෙත් නෑ.. බට් හීට් එකේ ඉන්නෙ.. මේකට එක්ස්පර්ට් ලා විසදුමක් දීහල්ලකෝ.. බඩු ගහන්න ස්පා යන්න කියන්න එපා මචංලා ඒකට ටිකක් බයයි ලෙඩ සීන් වලට... දැන් 30ක් වයස... ප්‍රශ්න කියන්නෙ ඉතින් ආර්ථික ගැටලු තමා.. ජොබක් තිබ්බට ඉන්න ගෙයක් එහෙම මටම කියල නෑ.. ස්ටේබල් වෙලා බදින්න තමා අදහස... ආයෙ දුක් විදින්න බෑ බංලා ඒකයි
    34‍යි... සින්ගල්... ජොබ් හෑව්... ගෙයක් නෝ හෑව්... මහ ගෙදර මටලු... මම ඒක ටිකක් සල්ලි යට කරල හැදුවා ලක්ශ 10ක් විතර....
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    Simple theory! Money! Money!! :baffled:

    money-gif-33.gif
     
    • Love
    Reactions: nikeshsaranga567

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    මොකා කොහොම බයිලා කිව්වත් ගෙයක් (මහගේ උනත් අවුලක් නෑ උබට නම් හම්බෙන්නෙ + ඒක හොදට හදලා තියනවනං) , වාහනයක් (අඩුම ඇල්ටො එකක් හරි), හොද ජොබ් එකක් හරි බිස්නස් එකක් හරි කරලා අවම 150000+ monthly income එකක්වත් නැත්තං ලොවෙත් බදින්න එපා. ඔය ටික හදාගෙන බැදපන් ලංකාවෙ ඉන්නවනං අනිවා. වයස 33/34 උනත් කමක් නෑ කොල්ලෙක්ට හොදට සල්ලි හොයන් ස්ටේබල් වෙලා, ජිම් ගිහිං ඇග හදලා, ලස්සනට ඇදලා කරලා ගැම්මට ඉන්නවනං කිසිම අවුලක් නැතුව අවුරුදු 26/27 කෙල්ලෙක්ව බදින්න පුලුවන්
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,976
    13,881
    113
    🤍
    heF2ezN.jpg


    මේ පේනවනේ රැන්ඩම් කෙල්ලො ලයින් කරන විදිහ....

    උබ ලස්සන වෙන්න ඕනේ නෑ

    හැබයි පොඩ්ඩක් පිලිවෙලකට ඉදපන්

    ගද නැතුව සුවදට

    එතකොට උබේ රොන් ගන්න මී මැස්සියෝ එනවා

    සෝශල් මීඩියා වලින් ටෝක් කරපන්

    ටෝක් කරන්න තේරෙන් නැත්තන් මේකේ මන් දාපු ත්‍රෙඩ් වල කට්ටිය කියලා දීලත් ඇති. ඒවා පොඩ්ඩක් පරිශීලනය කරන්න...

    බැදපු ගෑනු ඉන්නවා
    කෙල්ලො ඉන්නවා
    ඇන්ටිලා ඉන්නවා

    උබේ ඔය ප්‍රශ්නෙට උබේ හැටියට සතියක් මහන්සි උනානම් ගේමත් ගැහුවෑකී