30ක් වෙලත් බැදපු නැති කොල්ලෙක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    මොකා කොහොම බයිලා කිව්වත් ගෙයක් (මහගේ උනත් අවුලක් නෑ උබට නම් හම්බෙන්නෙ + ඒක හොදට හදලා තියනවනං) , වාහනයක් (අඩුම ඇල්ටො එකක් හරි), හොද ජොබ් එකක් හරි බිස්නස් එකක් හරි කරලා අවම 150000+ monthly income එකක්වත් නැත්තං ලොවෙත් බදින්න එපා. ඔය ටික හදාගෙන බැදපන් ලංකාවෙ ඉන්නවනං අනිවා. වයස 33/34 උනත් කමක් නෑ කොල්ලෙක්ට හොදට සල්ලි හොයන් ස්ටේබල් වෙලා, ජිම් ගිහිං ඇග හදලා, ලස්සනට ඇදලා කරලා ගැම්මට ඉන්නවනං කිසිම අවුලක් නැතුව අවුරුදු 26/27 කෙල්ලෙක්ව බදින්න පුලුවන්
    Bump
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    කරුමයක් තමා මචං. රිදී හැන්දක් කටේ ගහන් ආවෙ නැති කොල්ලන්ට හැමදේම තමං හදා ගන්න එපැයි 😔

    බදින කෙල්ලවත්, ඉපදෙන දරුවොවත් දුක් විදින්න ඕනෙ නෑ කියලා මං හිතන්නේ.
    My Style :love2: