31 දී මොරටු විශ්ව විද්‍යාලයට ගිය පොරක්
මචන්ලා කවදාවත් උත්සාහය අත අරින්න එපා මේ කතාව බලපන්කො,29 දී දෙවනි පාර A/L කරලා 31 දී 2005 අවුරුද්දේදී මොරටු ගියපු එලම කොල්ලෙක්
ජිවිතේ හැමෝටම දෙවනි වාරයක් එනවා (2nd chance )
එක පාරක් ජිවිතේ වැරදුනා කියල කිසි දෙයක් අත අරින්න එපා

හොදනම් සලකලා යන්න

Last edited:
ඔන්න ඔය වගේ එවුන් තමයි අපේ ලංකාවේ ඉන්නේ.
හැබැයි කෙල්ල කරපු වැඩේ ඕනවට වැඩියි.