32bit 64bit help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,993
    12,513
    113
    32bit OS තියෙන පරිගණකයක් තියෙනවා මේක 64bit Support ද කියලා හොයගන්න බැරිව හිටියේ CMD Command එකක් හම්බුනා දවසක් ඒක ගහලා බැලුවාම ප්‍රොසෙසර් එක x86 කියලා ආවේ ඒ කියන්නේ 32bit නේ.

    අද Windows 7 එකක් දැම්මා 64bit මන් හිතුවේ මගදී නතර වෙයි කියලා මේක Install උණා මේ cpu එක 64bit එකක් නිසාද Install උනේ ?

    32bit එක්ක කොහොමත් 64bit Install වෙන්නේ නෑ නේද මචන්ලා ? 32bit එක්ක 64 Install උනානම් අවුලක් වෙනවද ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය processor එක 64bit එකක් වෙන්න ඕන. ඒකයි 64bit OS එක install උනේ. වැඩිය හිතන්ඩ එපා ;)

    32bit එක්ක 64 Install උනානම් අවුලක් වෙනවද ?
    ඉන්ස්ටෝල් වෙන්නෙ නැහැ :)
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,993
    12,513
    113
    ඔය processor එක 64bit එකක් වෙන්න ඕන. ඒකයි 64bit OS එක install උනේ. වැඩිය හිතන්ඩ එපා ;)

    ඉන්ස්ටෝල් වෙන්නෙ නැහැ :)

    ela ban

    OW..hithanna epa :lol: meken balapan aulma nam :rofl:
    https://www.grc.com/securable.htm

    nathnam cpuid eke instructions wala em64t thiyenawada balapan :)

    Dual Core walin uda serama 64bit support kohomath.. :rolleyes:

    ela බන් මේක 64 කියලා පෙන්වනවා මොකක් ද මේ Off කියලා එන්නේ Bios එකේ එහෙම එකක් Disable කරලා තියෙනවා ඒක Enable කරන්න ඕනෙද ?

    x6bcWR1.png
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    ela බන් මේක 64 කියලා පෙන්වනවා මොකක් ද මේ Off කියලා එන්නේ Bios එකේ එහෙම එකක් Disable කරලා තියෙනවා ඒක Enable කරන්න ඕනෙද ?

    oka 64 bit support

    check this link

    https://ark.intel.com/content/www/u...sor-q8300-4m-cache-2-50-ghz-1333-mhz-fsb.html

    Virtualization off kalama virtualbox/VMware walin thawa os ekak dagena dekak ekata wada karana eka karanna baha..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,993
    12,513
    113
    ela බන් මේක 64 කියලා පෙන්වනවා මොකක් ද මේ Off කියලා එන්නේ Bios එකේ එහෙම එකක් Disable කරලා තියෙනවා ඒක Enable කරන්න ඕනෙද ?

    oka 64 bit support

    check this link

    https://ark.intel.com/content/www/u...sor-q8300-4m-cache-2-50-ghz-1333-mhz-fsb.html

    Virtualization off kalama virtualbox/VMware walin thawa os ekak dagena dekak ekata wada karana eka karanna baha..

    ela thank you

    rep +11
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ela බන් මේක 64 කියලා පෙන්වනවා මොකක් ද මේ Off කියලා එන්නේ Bios එකේ එහෙම එකක් Disable කරලා තියෙනවා ඒක Enable කරන්න ඕනෙද ?

    Uba Virtual box,VMware wage use karanawa nam witharak enable karapan..Nathnam one na. :)
     
    Last edited:

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    32bit processor ekaknam thiyenne 64bit OS ekak ubata install karanna ba machan.

    Danata thiyana, ena hama CPU ekak wagema 64bit support karanawa.

    10yrs wage parana CPU ekaknam onna poddak hoyala baluwata kamak naha.

    OS install karanakota 64bit ekama install karanna. Processor architecture eka gana wadiya hithanna yanna epa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,993
    12,513
    113
    32bit processor ekaknam thiyenne 64bit OS ekak ubata install karanna ba machan.

    Danata thiyana, ena hama CPU ekak wagema 64bit support karanawa.

    10yrs wage parana CPU ekaknam onna poddak hoyala baluwata kamak naha.

    OS install karanakota 64bit ekama install karanna. Processor architecture eka gana wadiya hithanna yanna epa.

    ela machan thank you ma cpu ekanm kochara paranada kiyala danna naha maka thmai tiynna nm

    x6bcWR1.png
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    32bit OS තියෙන පරිගණකයක් තියෙනවා මේක 64bit Support ද කියලා හොයගන්න බැරිව හිටියේ CMD Command එකක් හම්බුනා දවසක් ඒක ගහලා බැලුවාම ප්‍රොසෙසර් එක x86 කියලා ආවේ ඒ කියන්නේ 32bit නේ.

    අද Windows 7 එකක් දැම්මා 64bit මන් හිතුවේ මගදී නතර වෙයි කියලා මේක Install උණා මේ cpu එක 64bit එකක් නිසාද Install උනේ ?

    32bit එක්ක කොහොමත් 64bit Install වෙන්නේ නෑ නේද මචන්ලා ? 32bit එක්ක 64 Install උනානම් අවුලක් වෙනවද ?

    At a command prompt type either
    systeminfo
    echo %PROCESSOR_ARCHITECTURE%

    All modern CPU's are 64 bit. If you can install 64 bit windows it is certainly 64 bit CPU...
    As someone already mentioned here with a 32 bit OS you can only use 4GB max.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඔය උඩ කියලා තියෙන්නෙ හැමෝම වගේ.
    මුලින්ම බලහන් මයි කම්පියුටර් දැන් නම් දිස් පීසී එකේ ප්‍රොපර්ටීස්.
    ඒකෙ පෙන්නයි. x64 සපෝර්ට් කියලා ප්‍රොසෙසර් එකට මෙහායින්.
    ඊට පස්සෙ 4gb රැම් තියෙන එක වැදගත්.
    අන්න දාහන් 64බිට් එක.

    නමුත් මම නම් 64 සපෝර්ට් ප්‍රොසා 2gb රැම් තියෙද්දිත් 64බිට් ඕස් එක දාලා තියෙනවා.
    උඩ කියලා තියෙන විදියටම දැන් එන ඔක්කොම ප්‍රොසෙසර්ස් 64බිට් ආර්කිටෙක්චර් එකට සපෝර්ට් කොහොමත්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    aluth processors okkoma 64 bit ban........ parana ewwa tama 32 bit awe.. my computer proprieties gihilla prosage model name eka penwana eka dapn
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,993
    12,513
    113
    ඔය උඩ කියලා තියෙන්නෙ හැමෝම වගේ.
    මුලින්ම බලහන් මයි කම්පියුටර් දැන් නම් දිස් පීසී එකේ ප්‍රොපර්ටීස්.
    ඒකෙ පෙන්නයි. x64 සපෝර්ට් කියලා ප්‍රොසෙසර් එකට මෙහායින්.
    ඊට පස්සෙ 4gb රැම් තියෙන එක වැදගත්.
    අන්න දාහන් 64බිට් එක.

    නමුත් මම නම් 64 සපෝර්ට් ප්‍රොසා 2gb රැම් තියෙද්දිත් 64බිට් ඕස් එක දාලා තියෙනවා.
    උඩ කියලා තියෙන විදියටම දැන් එන ඔක්කොම ප්‍රොසෙසර්ස් 64බිට් ආර්කිටෙක්චර් එකට සපෝර්ට් කොහොමත්.

    එකේ වැටෙන්නේ 32bit කියලා මන් හිතන්නේ දාලා තියෙන OS එක ගැන විතරයි එකේ පෙන්වන්නේ