3D කණ්නාඩියක් හදමුද?

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    3D කණ්නාඩියක් හදමුද?

    ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නේ 3D කණ්නාඩියක් හදන විදිය
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    corn.jpg

    අවශ්‍ය දේවල්:-
    1)පරණ කන්නාඩියක්
    2)රතු පාට හා ලා නිල් පාට මාකර් පෑන්
    3)විනිවිද පෙනෙන ප්ලාස්ටික් කඩදාසියක්
    4)කතුරක්


    වැඩි කතා ඔනි නෑ මේ Video එක බලලම ඉන්න;)



    කණ්නාඩිය හදල මෙන්න මේක බලන්නකෝ............



    මේක මගේ 400 වෙනි පෝස්ට් එක

    හොදනම් ඉතින් අරව එකක් දීල අදහසක් දක්වලම යන්නකෝ....... :cool::cool:
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ගුඩ් පොස්ට් මචන්
    අරව දෙන්න විදියක් නැහැ