3rd Party එවලෙම ගෙවන full insurance එකක්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    අපි අතින් වාහනයක් හැප්පුනොත්, ඒ වාහනේට නඩු කියන් නැතුව සල්ලි ගෙවන Full insurance එකක් තියෙනවද Bike එකට දා ගන්න. 1-2 lak හරි කමක් නෑ.
    බැරි වෙලාවත් 3rd party දාල තියෙන වාහනයක් අපි අතින් හැප්පුනොත් ඉවරනෙ.
    අපේ insurance එකෙන් උට සල්ලි අරන් දෙන්න සාමාන්යෙන් අපිව උසාවියේ වැරදි කාරය කරල නඩුවක් යන්න ඕන නේද?
    නඩු නොකිය full insurance එකෙන් ගෙවන්නෙ අපේ වාහනේට විතරයි නේද?

    ස්තුති
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    6.gif
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Ehema deyak na ban. 3rd party kiyanne apita arenna anith damage wechcha parshawayanta gewanawa kiyana eka. Nadu kiyanne hema ekatama, Insurance agent awilla balala settlement ekak denawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    පාරට වාහනේ දාන්න ඕනවට මිසක් එක එකාට සල්ලි පුදන්නෙ ආසාවට නෙමේ බං
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ehema deyak na ban. 3rd party kiyanne apita arenna anith damage wechcha parshawayanta gewanawa kiyana eka. Nadu kiyanne hema ekatama, Insurance agent awilla balala settlement ekak denawa.

    අපි full insurance දැම්මත්, නඩුවක් දාන්න ඕන නේද අනික් පාර්ශවයට වන්දි ගන්න ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ලංකාවෙ නං නෑ දන්නා තරමින්. අපේ අයියලාගෙ වැඩ හැටියට ඔහොම පහසුකමක් දෙන්නත් බෑ :D
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    bump. adurana garage ekakata dala hadala deepan ban. bike ekak nam ube thiyenne moko ubata uge wahane kudu wenna happanna bane. :D

    අර wagon r මගුලක හැප්පුන ලගදි, 2lak යනවා කිව.
    හොද වෙලාවට උගේ full insurance.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. වැරදිකාරයා ඉද්දි එයාගේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන්නනේ නැතිව හානිය වුන කෙනා තමුන්ගේ ඉන්ෂුවරන්ස් එකෙන් වාහනේ හදාගත්තාම එයාගේ නෝ ක්ලේම් බෝනස් එකට මොකද වෙන්නේ?:baffled::baffled:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. වැරදිකාරයා ඉද්දි එයාගේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන්නනේ නැතිව හානිය වුන කෙනා තමුන්ගේ ඉන්ෂුවරන්ස් එකෙන් වාහනේ හදාගත්තාම එයාගේ නෝ ක්ලේම් බෝනස් එකට මොකද වෙන්නේ?:baffled::baffled:

    ඊක නැති වෙනවා. එක මගෙන් ඉල්ලුව. එත් තාම දෙන්න බැරි උනා. එයා call කාරී නා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊක නැති වෙනවා. එක මගෙන් ඉල්ලුව. එත් තාම දෙන්න බැරි උනා. එයා call කාරී නා

    ඉතින් බං මොන රෙද්දක්ද? වැරැද්දක් නොකර අතින් කයිට් කරගන්නේ? :baffled::baffled:උඹ හැප්පුවා, ඌ උගේ ඉන්ෂුවරන්ස් එකෙන් හදාගත්තා ලබන අවුරුද්දේ වැඩි ප්‍රිමියම් එකෙක් ගෙව්වා....... ලබ්බේ ලොජික් :baffled::baffled:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉතින් බං මොන රෙද්දක්ද? වැරැද්දක් නොකර අතින් කයිට් කරගන්නේ? :baffled::baffled:උඹ හැප්පුවා, ඌ උගේ ඉන්ෂුවරන්ස් එකෙන් හදාගත්තා ලබන අවුරුද්දේ වැඩි ප්‍රිමියම් එකෙක් ගෙව්වා....... ලබ්බේ ලොජික් :baffled::baffled:

    ow ithin. Hari hoda kenek. :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඉතින් බං මොන රෙද්දක්ද? වැරැද්දක් නොකර අතින් කයිට් කරගන්නේ?

    ෆුල් ඉන්ෂුවරන්ස් දාන්නෙ වැරැද්ද කාගෙ අතේ වුණත් වාහනේට වෙන හානියට කරදරයක් නැතුව වන්දි ගන්න පුළුවන් නිසානෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆුල් ඉන්ෂුවරන්ස් දාන්නෙ වැරැද්ද කාගෙ අතේ වුණත් වාහනේට වෙන හානියට කරදරයක් නැතුව වන්දි ගන්න පුළුවන් නිසානෙ

    ලංකාවේ උන් පාවිච්චිකරන්නේ වැරදි විදියට.

    උඹ ගිහින් පාරේ තියෙන ගහක හප්පන් ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන එකයි, උඹ වරද්දලා වෙනින් ජිවිත, දේපොලකට හානියක් වුනොත් උඹේ වාහනේට හා අනුන්ගේ ජිවිත,දේපොළ වලට වන්දි ගන්න එකයි මේ කියන වෙනින් එකෙක්ගේ වරදකින් හැප්පුවම උඹ ගිහින් උඹේ ඉන්ෂුවරන්ස් එකෙන් හදාගන්න එකයි වෙනස්ම කතාවක්.
    ඔය තියෙන්නේ පිට මොකෙක් ඉන්ශුවර් කරත් නැතත් වැඩක් නෑ මමයි මගේ වාහනෙයි කවර් කියන කතාව. ඔහොම කරාම වෙන්නේ උඹලගේ නෝ ක්ලේම් බෝනස් එකට කෙලවෙන එක. ඒ කියන්නේ කාගේ වැරැද්දට හරි තමුන්ගේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරා කියන්නේ උඹලගේ ප්‍රිමියම් එක ඊළඟ අවුරුද්දේ අඩුවීමක් වෙන්නේ නෑ. ඒ කියන්නේ උඹට ලබන අවුරුද්දේ අතට ඉතිරිවෙන්න තිබුන ගානක් පිට මිනිහෙක් නිසා නැතිවෙනවා. ඒක නිසා වැඩ වැඩි වුනත් නඩුවක් දාල අනික් කෙනාගේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන්න බලන්න.

    ඕක තමයි මට තේරෙන ඉන්ෂුවරන්ස් කතාව.:dull::dull:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    නඩු දාල ලොයර්ලට ගෙවල වන්දි ගන්නවට වැඩ හොදයි දහ පහළොස්දාහක් වැඩිපුර ප්‍රිමියම් එකට ගෙවන එක.. නැත්නං ලක්ෂයක් දෙකක් අතින් කයිට් වෙන්න වෙන්නේ
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    මුලින්ම රථවාහන උසාවියට ගිහින් තීන්දුවක් ගන්න ඕනේ එතැනදී අපිටත්ඊ දඩ ගහනවා අනතුර වලක්වානොගනීම කියලා පස්සේ සිවිල් උසාවියේ ඉන්සුවරන්ස් සමාගමෙන් වන්දි ඉල්ලා නඩුවක් දාන්න ඕනේ අවම මාස 6ක් යනවා පොලිසිය ප්‍රමාද කරලා ජරාව ඉලනවා ඊට පස්සේ නඩු තීන්දුව ඉන්සුරන්ස් කාරයොන්ට දෙන්න ඕනේ හප්පපු එකාගෙන් නො ඔබ්ජෙක්සන් ලිවුමක් ගන්න ඕනේ ඊට පස්සේ ඉන්සුවරන්ස් එවන් ඔෆර් කරනවා ලක්ෂ 3නං 1.50 දෙන්නම් කියල එකට ආයේ නඩු යන්න ඕන අඩුම ගානේ අවුරුදු දෙකක් යනවා එතකන් වාහනේ හදන්න බැහැ අවුරුදු දෙක ගිහිනුත් හදපු නැති ඒවා තියෙනවා මම දන්න මාත් ඔය පර්ප්පුව කෑවා මාස 6ක් පස්සේ අතින් හදාගත්තා ලක්ෂ 3ක් වියදම් කරලා ලංකාවේ නිතිය ඕක කලකිරෙනවා මෙරටේ මිනිස්සු නිතිය අතට ගන්නේ ඕකයි සදරනයක් ලැබෙන්නේ නැ නිතිහදල තියෙන්නේ වරදකරු බේරන්න
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මුලින්ම රථවාහන උසාවියට ගිහින් තීන්දුවක් ගන්න ඕනේ එතැනදී අපිටත්ඊ දඩ ගහනවා අනතුර වලක්වානොගනීම කියලා පස්සේ සිවිල් උසාවියේ ඉන්සුවරන්ස් සමාගමෙන් වන්දි ඉල්ලා නඩුවක් දාන්න ඕනේ අවම මාස 6ක් යනවා පොලිසිය ප්‍රමාද කරලා ජරාව ඉලනවා ඊට පස්සේ නඩු තීන්දුව ඉන්සුරන්ස් කාරයොන්ට දෙන්න ඕනේ හප්පපු එකාගෙන් නො ඔබ්ජෙක්සන් ලිවුමක් ගන්න ඕනේ ඊට පස්සේ ඉන්සුවරන්ස් එවන් ඔෆර් කරනවා ලක්ෂ 3නං 1.50 දෙන්නම් කියල එකට ආයේ නඩු යන්න ඕන අඩුම ගානේ අවුරුදු දෙකක් යනවා එතකන් වාහනේ හදන්න බැහැ අවුරුදු දෙක ගිහිනුත් හදපු නැති ඒවා තියෙනවා මම දන්න මාත් ඔය පර්ප්පුව කෑවා මාස 6ක් පස්සේ අතින් හදාගත්තා ලක්ෂ 3ක් වියදම් කරලා ලංකාවේ නිතිය ඕක කලකිරෙනවා මෙරටේ මිනිස්සු නිතිය අතට ගන්නේ ඕකයි සදරනයක් ලැබෙන්නේ නැ නිතිහදල තියෙන්නේ වරදකරු බේරන්න

    නඩු දාල ලොයර්ලට ගෙවල වන්දි ගන්නවට වැඩ හොදයි දහ පහළොස්දාහක් වැඩිපුර ප්‍රිමියම් එකට ගෙවන එක.. නැත්නං ලක්ෂයක් දෙකක් අතින් කයිට් වෙන්න වෙන්නේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: