4න් එකක් ගන්න ඔන

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
4න් එකක් ගන්න ඔන

යාලුවනේ 4න් එකක් ගන්න ඔන මොකක් ද හොද කියන්න

Apple iPhone 5


Samsung I9505 Galaxy S4


Samsung I9500 Galaxy S4

HTC ONE


4G කතවක් කට්ටිය කියනවා මොකක්ද හොද එක ?






 
Dec 3, 2012
3,788
159
0
Purgatory
උඹේ අවශ්‍යතාවට ගැලපෙන එකක් ගනින්. ඔය ටිකම හොදයිනෙ.
ලූක් එක අනුව නම් HTC ONE තමයි. පර්ෆොර්මන්ස් අනුව නම් S4 තමයි.
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    meka thama 2013 apu pattama phone eka.battery life ekath fattai


    medium01-1.jpg


    sony-xperia-z1-specs.jpg




     
    Last edited:

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    4G ona naththam S4 i9500 eka ganin. eke performance wadiy. battery life ekath wadiy. benchmark test palapan net eke. 4G nitharama use wenne nane ban...
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    sep 20 Xperia Z1 enawa. 21MP cam ekak ekka honda performance thiyena phone ekak. poddak iwasala indala hondata balala ganin

    xperia-Z1-hero-black-1240x840-3c449514e1daf8b0652a5dc235530ebc.jpg