උඹල එකෙක්වත්ම ufc බලන්නේ නැද්ද මිනිහෝ..
පෙරේදා රෑ තිබ්බ ටයිටල් මැච් එක...
මැක්ස් හොලෝවේ කාරය දෙනවා දීමක් තර්ඩ් ර්වුන්ඩ් එකේ හම්මට පට්ට..
අපි ඔය ගහ මරාගන්න ගෝත්‍රික සෙල්ලන් බලන්නේ නෑ
උඹල එකෙක්වත්ම ufc බලන්නේ නැද්ද මිනිහෝ..
පෙරේදා රෑ තිබ්බ ටයිටල් මැච් එක...
මැක්ස් හොලෝවේ කාරය දෙනවා දීමක් තර්ඩ් ර්වුන්ඩ් එකේ හම්මට පට්ට..
tv eke september mase idala balala na miniho.wela na owa balanna
![]()
byee re wela ninda giye nattan ennam .kattiyatama suba dawasak![]()
data ne moniho owa balanna pakage eka 18GBනෙට් එකේ තියෙන්නේ මිනිහෝ..
ඒවනේ බලන්න ඕනේ...

mokuth genawe na appa. man ahuwa mata monada genawe kiyala. mokut ganna thanak tibbe na kiwa.
eya ohoma thama. yaluwela inna kalet mata gift gen na.
![]()

mokuth genawe na appa. man ahuwa mata monada genawe kiyala. mokut ganna thanak tibbe na kiwa.
eya ohoma thama. yaluwela inna kalet mata gift gen na.
![]()

Ultimate Fighting Championship is an American mixed martial arts-focused company, based in Las Vegas, Nevadako miniho mata kiwe nane ufc kiyanne mokakda kiyala.![]()

gammiris horu
sayo nandita panda maami trip gihin saturday re 12t eddi monada genawe![]()
ufc kiyanne mokakda??![]()
අපි ඔය ගහ මරාගන්න ගෝත්‍රික සෙල්ලන් බලන්නේ නෑ
WWE wrestling කියන්නේ බොරුවක් නේ.. උන්ගේ සිරාම මැචස් යන්නේ wrestlemania එකේ විතරයි...
Ufc එහෙම නෑ.. ඇත්තට ෆයිටින්..
මූණු කට පැලිලා ලේ ගලනවා ඇස් නිල්වෙලා ඉදිමිලා දොට්ට පනිනකංම..
අන්න ඒ වගේ..
පට්ට ආතල්..