~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹල එකෙක්වත්ම ufc බලන්නේ නැද්ද මිනිහෝ..
    පෙරේදා රෑ තිබ්බ ටයිටල් මැච් එක...
    මැක්ස් හොලෝවේ කාරය දෙනවා දීමක් තර්ඩ් ර්වුන්ඩ් එකේ හම්මට පට්ට..
    අපි ඔය ගහ මරාගන්න ගෝත්‍රික සෙල්ලන් බලන්නේ නෑ :no:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    gammiris horu :(
    sayo nandita panda maami trip gihin saturday re 12t eddi monada genawe ;)

    gammiris horu oya petteth inawada.mage ara idameth tibuna ban 30 kg wage.okkoma kadalalu tibunu tikata 8000/= k wage ganna puluwan wela tiyenne.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ufc kiyanne mokakda??:confused:

    WWE wrestling කියන්නේ බොරුවක් නේ.. උන්ගේ සිරාම මැචස් යන්නේ wrestlemania එකේ විතරයි...
    Ufc එහෙම නෑ.. ඇත්තට ෆයිටින්..
    මූණු කට පැලිලා ලේ ගලනවා ඇස් නිල්වෙලා ඉදිමිලා දොට්ට පනිනකංම..
    අන්න ඒ වගේ..
    පට්ට ආතල්..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපි ඔය ගහ මරාගන්න ගෝත්‍රික සෙල්ලන් බලන්නේ නෑ :no:

    ඔව් අර ඇටබෝලෙකට පිත්තකින් ගහලා පිට්ටනිය පුරාම බෝල අහුල අහුල දුවන මේලෝ රහක් නැති මගුල නං බලයි උඹලා උඩ දාගෙන..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    WWE wrestling කියන්නේ බොරුවක් නේ.. උන්ගේ සිරාම මැචස් යන්නේ wrestlemania එකේ විතරයි...
    Ufc එහෙම නෑ.. ඇත්තට ෆයිටින්..
    මූණු කට පැලිලා ලේ ගලනවා ඇස් නිල්වෙලා ඉදිමිලා දොට්ට පනිනකංම..
    අන්න ඒ වගේ..
    පට්ට ආතල්..
    :yes::yes::yes::sorry::sorry::sorry: