ekath appiriyay mata kohomat . man fight karanwata asa na kohomat

වෙනදා නං මම කූල් එකේ මීටින් තියන්නේ අද නං දෙන්නෙක්ව බැනල එලෙව්වා..
මූසලයෝ දෙන්න උදේම මූඩ් එක කෑව..

sarat arrange karala denawa. mata na. man en na.
![]()
api thama podi lamayine![]()
sarat arrange karala denawa. mata na. man en na.
![]()
ඔයාට බිකරෙන් එලියට එනවට වඩා ලේසි මට ළිදෙන් ගොඩ එන එක![]()

මේ නම් පංච මහා විල්...දැන් ඉන්නෙනම් ලංකවෙ![]()
oyata wageda apui. hambena sochchamne yantham jiwithe gatagaha gannawa
ඉතින් මම කිව්වේ මිනිහෝ..
ඕන දවසක යන්න..
බෙටර් ඉන් බිට්වීන් 7-3..
හවස මේක අස්සේ ඕවර් 100+ මිනිස්සු ගැවසෙනවා ඒ වෙලාව නැතුව වෙන ෆ්‍රී ටයිම් එකක යන්න..
එන්න සතියකට විතර කලින් කියන්න පුලුවන් නං අශ්වයෙක් ගෙන්නල තියන්නං හිඔස් රයිඩින් කරන්න.. හැබැයි හෙට එනවනං අද කියන්න එපා උන් මගේ වත්තේ ඉන්නේ කරේ තියන් දුවන් එන්න බෑ මිනිහෝ මට..

පිස්සුද මිනිහෝ..
මේක මේ රෝම කාලේ වහල්ලු දම්මල කරනවා වගෙ සෙල්ලමක් නෙමෙයි..
ප්‍රොෆෙශනලී ට්‍රේන්ඩ් mma ෆයිටර්ස්ලා සෙල්ලං කරන්නේ..
පර්සනල් ට්‍රේනර්ස්ලා, ෆිසියෝල තියන් කරන්නේ..

ඉතින් මම කිව්වේ මිනිහෝ..
ඕන දවසක යන්න..
බෙටර් ඉන් බිට්වීන් 7-3..
හවස මේක අස්සේ ඕවර් 100+ මිනිස්සු ගැවසෙනවා ඒ වෙලාව නැතුව වෙන ෆ්‍රී ටයිම් එකක යන්න..
එන්න සතියකට විතර කලින් කියන්න පුලුවන් නං අශ්වයෙක් ගෙන්නල තියන්නං හිඔස් රයිඩින් කරන්න.. හැබැයි හෙට එනවනං අද කියන්න එපා උන් මගේ වත්තේ ඉන්නේ කරේ තියන් දුවන් එන්න බෑ මිනිහෝ මට..

අපේ ගෙදරින් අපිට කවදාවත් නීති දැම්මේ නෑ අරෙහෙ යන්ඩ එපා මෙහෙ යන්ඩ එපා කියල
ගෙදරින් කිවුවේ උබලට නිදහස දීල තියනව. ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන අරන් නිදහස සිමා කරගන්ඩ එපා කියල විතරයි.
ඕක නේද කතාව
ඇග කිලිපොලා යන සටන් දර්ශන.... සිත උද්දීපනය කරන මන්ද මානසික රංගනය... කටුස්සාගේ උද්වේගකර සටන් දර්ශන..... අවසානයේ කුමක් වේවිද..? කටුස්සා තමන්ගේ සහකාරිය වෙනුවෙන් දිවි පුදයිද.... පැමිණ නරඹා දැනගන්න... (අතිශයින් වැඩිහිටියන්ට පමණයි... රාති‍්‍ර දර්ශනය පාසල් ළමුන්ට වෙන් කර ඇත....)

oka mudu mankolla karayekoya mokada karanne? owala yanna