~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට කේක් නොදී කැම්පස් යන හැම එකාටම මාස හයක ස්ට්‍රයික් එකක් සෙට් වේවා කියල මම දේවාලේ පඬුරක් ගැට ගැහුව :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපිට කේක් නොදී කැම්පස් යන හැම එකාටම මාස හයක ස්ට්‍රයික් එකක් සෙට් වේවා කියල මම දේවාලේ පඬුරක් ගැට ගැහුව :yes:
    Strike tiyanawata un kamathi ban cmpz nikamata hari patan aran strike set wenawanam unta mal mal tama. mannam kiyanne pata patin satiyak cmpz patan gatta gaman bada pala :angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    කියන නිසා දැනට විතරක් මාස්ක් එක ගලවන්නම්.... :P

    pathfinderssss.jpg

    kolu karayek wage oi :lol:
    :lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    අපිට කේක් නොදී කැම්පස් යන හැම එකාටම මාස හයක ස්ට්‍රයික් එකක් සෙට් වේවා කියල මම දේවාලේ පඬුරක් ගැට ගැහුව :yes:
    :no::no::no::no::angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Strike tiyanawata un kamathi ban cmpz nikamata hari patan aran strike set wenawanam unta mal mal tama. mannam kiyanne pata patin satiyak cmpz patan gatta gaman bada pala :angry:
    ඒකත් ඇත්ත බන් උන්ට ගෙදර යන්න හම්බෙනවනෙ :oo: එහෙනං දවස් හතක් පාට පාටින් බඩ පල. හරියට රිට්ස්බරි පෙබල්ස් වගේ :D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ඒකත් ඇත්ත බන් උන්ට ගෙදර යන්න හම්බෙනවනෙ :oo: එහෙනං දවස් හතක් පාට පාටින් බඩ පල. හරියට රිට්ස්බරි පෙබල්ස් වගේ :D
    :lol::lol::lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    අපිට කේක් නොදී කැම්පස් යන හැම එකාටම මාස හයක ස්ට්‍රයික් එකක් සෙට් වේවා කියල මම දේවාලේ පඬුරක් ගැට ගැහුව :yes:
    16000ta suba pethum :P