~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රෙපකට රුපි‍යල ගානේ දෙනවනං ඊට වැඩි‍ය වටිනවා :lol:

    ජීටි කියල තියෙන්නේ සාමාජිකයින් අතර මුදල් ගනුදෙනු එපා කියලා...
    උන්දැට ගෞරවයක් නමට හරි තියන්න එපායෑ.... :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම ඇවිල්ල ජූනි 10 ට අවුරුද්දක් වෙනවා...
    ඒ හින්ද එදාට රෙප් ගිෆ්ට් වවුචර් එකක් දෙනවා මණ්ඩපේ හැමෝටම....
    තමන්ට කැමති දේ ගන්න පුලූවන්.... :)
    මොනවද ඕකෙන් ගන්න පුළුවන් අල ළුණු පපඩම් එහෙමද :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජීටි කියල තියෙන්නේ සාමාජිකයින් අතර මුදල් ගනුදෙනු එපා කියලා...
    උන්දැට ගෞරවයක් නමට හරි තියන්න එපායෑ.... :P
    එහෙනං වැඩක් නෑ. පාන් බාග‍යක් කන්න උනත් සල්ලි එපැ‍යි :dull:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙනම් රතුවගේ තැනට ගිහිල්ල කමු...
    මොකද බිලකුත් නෑනේ.... :P

    :baffled::baffled: ko ada rathuwa penna nane. man eye eyealge gewal paththe kiya. ashwayo tika hitiye na. mata kiwa e ge wedamahaththeykge kiyala. awahama ahanna hitiye. nane manussaya. man aya enne fridayne