Gf ekka pansal yanna






wenta paula eyalage gedara. mama plan kale ada ude gedara yanna. eth heta niwadu dala amarui wage wada tika karaganna. itin inna una meheවෙන්ට පව්ලත් එක්ක රවුමක් දාන්නෙ නැද්ද අද![]()
hawas wela balanna one 
tyenawa. dawalta wandinna one
eeye sahena keama godak labuna kanna. eka nisa udeta giye nea kanna. ada town hisne kohomath![]()
අනා නංකි මට GF කෙනෙක් නෑ පන්සල් යන්න උයා එනවද? මත් එක්ක පන්සල් යන්න අනා
විහිළුවක් හලෝ කලේ ඔයත් එක්ක පන්සල් ගියොත් වටේ පිටේ උන් විහිළු කරයි ආචිචි අම්මත් එක්ක එල කොල්ලෙක් සිල් ගන්න ඇවිත් කියලා![]()



reta GF ge gedarin kanawaඑළ එළ එහෙනම් ඉතින් දවල්ට දන්සැල් වැඳල හවසට පන්සල් ගිහින් ආයිත් රෑට දන්සැල් වැඳල එන්න පුළුවන් වෙයි.

මේ එහා පැත්තේ ගෙදර හොටු කෙල්ලව සෙට් කරන්නද? ලෙමන් පෆ් එකක් දුන්නොත් පන්සල් යන්න හා කියයි


wenta paula eyalage gedara. mama plan kale ada ude gedara yanna. eth heta niwadu dala amarui wage wada tika karaganna. itin inna una mehehawas wela balanna one
![]()


නහයට පුළුන් කෑලි දෙකක් ගහලා එක්කන් යන්නම් පුවුනේ එයා පොයදා පිනක් වත් කරගන්න එපැයි![]()



reta GF ge gedarin kanawa![]()
upul nandawa matak kala kiyanna 
නහයට පුළුන් කෑලි දෙකක් ගහලා එක්කන් යන්නම් පුවුනේ එයා පොයදා පිනක් වත් කරගන්න එපැයි![]()

nandata welawak nea mekata log karawanna... etakota anagatet mata nidahase online jeewithe gatha kalekiupul maamata giya kalakupul nandawa matak kala kiyanna
![]()

හැමෝටම අද දවස පින්වන්ත පොසොන් පොහෝ දිනයක් වේවා!
![]()
ඔබ අහලා තිබෙනවා දිව්‍ය ලෝකය ගැන. දිව්‍ය ලෝකය කියූ පමණින් අපේ මනසට එන්නෙ දෙවියො, දිව්‍යාංගනාවන්. ඔබ දන්නවද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිබෙනවා මේ කියන දිව්‍ය තලවල දිව්‍ය සත්වයින් ජීවත්වන බව. මේ දිව්‍ය සත්වයින්ට දෙවියො, දිව්‍යාංගනාව කියන තැනට යන්න බැහැ. දිව්‍ය සත්වයින් වෙලා තමයි ඔවුන් දිව්‍ය ලෝකයේ උපත ලබන්නෙ.
ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් අරමුණු කර බලනකොට උන්වහන්සේට පෙනෙනවලු දිව්‍ය අජානීය අශ්වයින්, දිව්‍ය ඇතුන්, දිව්‍ය හාවුන්, දිව්‍ය මොනරුන් වැනි දිව්‍ය ලෝකයේ ජීවත්වන්නා වූ සත්ත්වයින්. මෙහෙම සමාධිය අරමුණු කරගෙන බලන විට උන්වහන්සේට අරමුණු වෙනවා දිව්‍ය අජානීය අශ්වයෙක්. ඒ අශ්වයා අඩි හතක් පමණ උසයි. සාමාන්‍යයෙන් මනුෂ්‍ය ලෝකයේ අශ්වයෙක් නම් කළු, දුඹුරු, සුදු වගේ පාටක් ගන්නවා. එහෙත් මේ ස්වාමීන් වහන්සේට අරමුණු වන අශ්වයා මොනරාගේ සිරුරේ තිබෙන්නා වූ විචිත්‍ර වර්ණයට සමාන වර්ණයන්ගෙන් සමන්විත අශ්වයෙක්. මේ අශ්වයාගේ පෙර ආත්ම භවය අරමුණු කරගත් ස්වාමීන් වහන්සේට දැකගන්නට ලැබෙනවා පෙර ආත්ම භවයේදී මේ අශ්වයා ස්වාමීන් වහන්සේ නමක් බව. මේ අශ්වයා ස්වාමීන් වහන්සේ නමක් හැටියට උත්පත්තිය ලබපු ආත්මයේ පින්කම් සිදුකළා.
ඒ නිසා උන්වහන්සේ දිව්‍ය ලෝකයේ දිව්‍ය සත්වයකු ලෙස උපත ලැබුවා. උන්වහන්සේට දෙවියො, දිව්‍යාංගනාව යන තැනට යන්නට නොලැබුණේ උන්වහන්සේගේ ශීලයෙහි විවිධ දුර්වලකම් තිබුණ නිසා බව සිත සමාධියෙන් අරමුණු කර බලන ස්වාමීන් වහන්සේට දැකගන්නට ලැබුණා. මේ කියන අශ්වයා පෙර ආත්ම භවයේදී ස්වාමීන් වහන්සේ නමක් හැටියට සිදුකළා වූ පින්කම් නිසා ආයුෂ, වර්ණය, සැපය, බලය සහිතව දිව්‍යලෝකයේ උපත ලැබූ නිසා මේ අශ්වයාට කිසියම් වූ තෘප්තියක්, ආහාරයක් ලබන්න ඕන නම් දිව්‍ය ඕජාව තුළින් එය ඔහුට ලැබෙනවා. ඔහුට ඒ පින් සියල්ල තිබෙනවා. නමුත් මේ අශ්වයා පෙර ආත්මභවයේදී ස්වාමීන් වහන්සේ නමක් ලෙස කල් ගෙවද්දී ශීලයෙහි දුර්වලකම් සහිත වූ නිසා දෙවියො, දිව්‍යාංගනාව කියන තත්ත්වයට පත්වන්නට හැකියාවක් ලැබුණෙ නැහැ.
ඔබත් හොඳින් මතක තබාගන්න… ඔබ පින්කම් සිදුකරද්දී පින් සිතිවිලි ලෙස අකුසල කර්මයන් ඔබේ සිතට ඇතුළුවන්නට පුළුවන්. පින්කම තුළ දුගතිය සැඟවිලා තිබෙන්නට පුළුවන්. අපේ රට තුළත් පොහොය කාලයක නොයෙකුත් ආකාරයේ පින්කම් සිදුවනවා. එහෙත් මේ පින්කම් සිදුකරන පුද්ගලයන්ගේ සිත් තුළට නොදැනුවත්වම අකුසලයක් ඇතුළු වන්නට පුළුවන්. එයට ඕනෑ තරම් උදාහරණ ඔබ දන්නවා. ඒ නිසා තමයි දහවල් කාලයේ දන්සැල්, බෝධි පූජා, දානමාන ආදී නොයෙකුත් පින්කම්වල නියැළෙන තරුණයින් පොහොය ලබන්නට පෙර මත් වතුර ටික අරන් තියාගන්නෙ. එහෙමත් නැත්නම් බොරු කියමින් තමයි පින්කම් සිදුකරන්නෙ.
කාමයෙහි වරදවා හැසිරෙමින් තමයි පින්කම් සිදුකරන්නෙ. මිච්චා ආජීවයෙන් සොයාගත් මුදලින් තමයි පින්කම් සිදුකරන්නෙ. එහෙනම් ඔබ මෙය වටහා ගන්න… ශීලයෙන් දුශ්ශීල භාවයට පත්වෙලා සිල්පද බිඳීද? මෙතැනදි ශීලයට වටිනාකමක් ලැබිලා නැහැ. ශීලයට වටිනාකමක් නොදුන් නිසා අපි සතර අපායට වැටෙනවා. සිදුකළ පින්කම් නිසා සතර අපායේදී විචිත්‍ර භාවය ලැබෙනවා. මේවා හේතුඵල ධර්මයන් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.
මෙයින් ඔබට වටහාගත හැකි දෙවැනි කාරණය තමයි පින්වතුනි, මෙවැනි පින්කම් තුළින් සුගතිය කියන කාරණය සකස් කරගන්න පුළුවන්. යමෙකු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව කර්මය කර්ම ඵලය විශ්වාසයෙන් යුතුව සිල්පද ආරක්ෂා කරගෙන, මෙවැනි පින්කම් සිදුකළොත් මරණාසන්න මොහොතේදී මෙවැනි පින්කම් සිහිවුණොත් සශ්‍රීක දිව්‍ය විමානවල සශ්‍රීක දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලා ඉපදෙනවා.
බුදු රජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා දෙවියෙක් හිටියා. මේ දෙවියන්ගෙ නම තමයි “මාලභාරී” මේ දෙවියන්ට දිව්‍යාංගනාවො පන්සියයක් ඉන්නවා. මේ මාලභාරී දෙවියො දිනපතාම නන්දන වනයට යනවා. මේ මාලභාරී දෙවියන්ට ඉන්න දිව්‍යාංගනාවො පන්සියයෙන් දෙසිය පනහක් දිව්‍යාංගනාවො දෙසීය පනහක් මල් ගස්වලට නැඟලා මල් කඩලා බිමට දාද්දි බිම ඉන්න දිව්‍යාංගනාවො දෙසිය පනහ මේ දෙවියන්ව මලින් සරසනවා. භාර්යාවන් මලින්ම සරසන්නා වූ දෙවියා මලභාරි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මාලභාරි දෙවියා අත්විඳින්නෙ පෙර ආත්මභාවයන්වලදී සංඝයා අරමුණු කරගෙන මලින්ම කළා වූ පින්කම්වල විපාකයන් බව බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා.
නමුත් මේ සුගතිය ලබන්න නම් සිල්පද පහ ආරක්ෂා කරගෙන මෙවැනි පින්කම් කරන්න ඕන. මෙවැනි පින්කමක් මරණාසන්න මොහොතේ දී මතකයට ආවොත් සශ්‍රීක මනුෂ්‍ය ජීවිතයක්, ආයුෂ, වර්ණය, සැපය, බලයෙන් පිරුණා වූ මනුෂ්‍ය ජීවිතයක් නියතයි. ඒ වගේම සශ්‍රීක වූ දිව්‍ය විමානයක් නියතයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නෙ දුගතියක් අතන තිබෙනවා. අදක්ෂ වුණොත්, දක්ෂ වුණොත් සුගතිය කියන කාරණේ මෙතැන තිබෙනවා.
වඩාත් දක්ෂයා කරන දෙය තමයි විදර්ශන නුවණ සකස් කරගන්න එක. මෙවැනි පින්කම් තුළින් එයා විදර්ශන නුවණ සකස් කරගන්නෙ කුමකින් ද? ඔහු දැන් සුගතිය දැක්කා. සුගතියේ දෙවියෙක් වෙනවා කියන කාරණය එයා දැක්කා. සුගතියේ මනුෂ්‍යයකු වෙලා උපදිනවා කියන කාරණයත් එයා දැක්කා. එහෙම දැකලා ඔහු කල්පනා කරනවා දෙවියෙක් වුණත් ඒ සංස්කාරයනුත් අනිත්‍යයි. දෙයකට බැඳෙනවා කියන්නෙ දුකට බැඳෙනවා. ඒ නිසා එයා සංස්කාරයන්ට බැඳෙන්නෙ නැහැ. එයා නුවණින් මෙනෙහි කරනවා.
දවසක් බුදු රජාණන් වහන්සේ පාරෙ වඩිනකොට දකිනවා කඩි රැළක්. මේ කඩිරැළ පෙන්නලා ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා.
“ආනන්දය, මේ කඩි රැළේ ඉන්න හැම කඩියෙක්ම සංසාරයේ සක්විති රජවෙලා ඉඳලා තිබෙනවා” කියලා. බුදු රජාණන් වහන්සේ මේ දේශනා කරන්නෙ තිරිසන් ලෝකෙ ගැන. මේ කඩි රැෙළ් ඉන්න හැම කෙනෙක්ම සක්විති රජවෙලා තිබෙනවා නම්, ඔබ කී වතාවක් සක්විති රජවෙලා ඉන්න ඇතිද? සක්විති රජකුට අවුරුදු අසූහත් දාහක් ආයුෂ තිබෙනවා. ඔහු දිව්‍ය තලයේම පංච කල්‍යාණයෙන් බබලන ස්ත්‍රී රත්නයක් සරණ කරගන්නවා.
ඔහුට සෘද්ධියෙන් යන ඇතෙක් ලැබෙනවා. සෘධියෙන් යන අශ්වයෙක් ලැබෙනවා. මහ පොළව යට තිබෙන ඕනෑම සම්පතක් දිවැසින් කියන්න පුළුවන් පුරෝහිත බමුණෙක් ඔහුට ලැබෙනවා. මුළු ලෝකෙම දිග්විජය කරන්න පුළුවන් පුතුන් දහයක් ඔහුට ලැබෙනවා. බලන්න… එවැනි අසිරියක් අපි ලබලා තිබෙනවා.
සංසාරේ ඒ සක්විති රජ්ජුරුවන්ගෙ ස්ත්‍රී රත්නය වෙලා ඔබලා ඉපදිලා තිබෙනවා. මුළු දෙව් ලොවටම අධිපති ශක්‍රයා වෙලා මෙතැන ඉන්න හැම කෙනෙක්ම ඉපැදිලා තිබෙනවා කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා. එසේ නම් පින්වතුනි… මොහොතක් ඔබ සිතන්න… මේ සා විශාල අසිරියක් අප වින්දෙ කුමක් නිසාද? පින්කම් නිසා, සීලය නිසා. එසේ නම් කළා වූ ඒ පින්කම්වල සියලුම සංස්කාරයන් නිත්‍ය ද? අනිත්‍ය ද? අනිත්‍යයි. ශක්‍රයා වුණත් නැවත කඩිෙයක් බවට පත්වෙලා තිබෙනවා.

metana lagagena dawasama meka adan yana untanam nikan bedala denawa 
අද මොකෝ වෙන්නෙ මේ පැත්තේසිල් ගන්න ගිහින්ද කට්ටිය
dansalak patte giya udema 
අද මොකෝ වෙන්නෙ මේ පැත්තේසිල් ගන්න ගිහින්ද කට්ටිය