~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

NormaIVY

Member
Jun 9, 2017
176
8
0
දීල තියෙන උත්තර විදියට නම් ඔයා මාතලේ ඒක ෂුවර් අඩුම තරමේ ඔයා මාතලේ ගැන හොඳට දන්නවා...
කොලෙජ් විස්තරෙත් විශ්වාස කරන්න පුලුවන්...
කොහොම වුණත් ඔයත් හැමදාම එන්න...
ඔය එළිපිට බැනගත්තට ඔක්කොමල අහිංසක ළමයි.... :rofl:


Mata kiyanna puluwan tika kiwwa... boru kiyala wadak nane...
 

NormaIVY

Member
Jun 9, 2017
176
8
0
mata nam pennema oyawa fake ekak wagemai .ai font eke color eka demme.PM gena danne ne.uba baba.oya avetor eka dahagaththe kohomada.

Uba baba... :no: ehema katha karanna epa.. ac ekakata avatar dana eka font color ewa podi dewalne... pm gana points gana nam ekawara hoyaganna bari wuna...
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    oya mix school newi ne giye..oyage real name eka mokakda..eththama kellek nam.katha karana widhiya dannawa..but meke loku fake hitapu thenak..oya elakiri enne.4n ekendha
    මොකද ‍යකෝ මේ පොලිසි‍යෙන් වගේ ප්‍රශ්න අහන්නේ :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ne ban..Trust karaganna..ubata dukai ne..:no::shocked::shocked::shocked::lol::lol::lol:
    මට කිසි දුකක් නෑ. :lol:
    උඹත් මේ ත්‍රෙඩ් එකට ආපු පලවෙනි දවසේ කට්ටි‍ය උඹෙන් ඔහොම ප්‍රශ්න ඇහුවද. මගෙන් නම් කවුරුත් ඇහුවෙ නෑ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    oya mix school newi ne giye..oyage real name eka mokakda..eththama kellek nam.katha karana widhiya dannawa..but meke loku fake hitapu thenak..oya elakiri enne.4n ekendha

    ඔන්න ඔය දැරිවිට ඉන්න දීපං බං... එයා කවද හරි ඇත්ත කියයි... සමහර විට පිරිමි වෙන්න ඇති, සමහර විට ගෑණු වෙන්න ඇති.... මේ වගේ ඒවා සාමාන්‍ය දේවල්... එයා කැමති විදියට එයා මේකේ ගනුදෙනු කරයි.... කවද හරි පෙලවහක් කරගන්න හිතුණොත් සනුහරේම විස්තර හොයල බලමු... එච්චරයි.... :lol: