~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    mata ara tintin123 kiyana ekkenage profile eke link1 ewanako. mata hoyagana ba. adath mata naraka image dala rep dila. meka hariyan na dannam

    මම නම් එයා දන්නෙ නෑ....ඔයා නැති වෙලාවටත් රෙප් කපනවද

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    kapala na dila. eth naraka image ekak dala. me dewani para. 1st time action ekak gaththanam aya danne nane. :growl::growl: epawenawa ek eka mehema unahama. ada gedaradi man eka open kare
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    kapala na dila. eth naraka image ekak dala. me dewani para. 1st time action ekak gaththanam aya danne nane. :growl::growl: epawenawa ek eka mehema unahama. ada gedaradi man eka open kare

    හපො..ඉවරයිනේ....office එකේදිත් ඔහොම වුනොත්...ඒ ගැන රිපොට් කරන්න

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    හපො..ඉවරයිනේ....office එකේදිත් ඔහොම වුනොත්...ඒ ගැන රිපොට් කරන්න

    eda une ofiz eke. eka report kara. dan adath dala. epawenawa mehema unahama. repkapuwata kisi aulak na man report karan na. eth meka naraka animation ekak with man and woman
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    kapala na dila. eth naraka image ekak dala. me dewani para. 1st time action ekak gaththanam aya danne nane. :growl::growl: epawenawa ek eka mehema unahama. ada gedaradi man eka open kare
    ඔයා මොන බ්‍රව්සර් එකෙන්ද ඉන්ටනෙට් එන්නේ :oo: chrome නං මේක දාගන්න, ඕනේ එකක් වෙන වෙනම බ්ලොක් කරන්න පුළුවන්, ඕනේ නං usercp එක රෙප් පැනල් එක පිටින්ම අයින් කරලා දාන්න පුළුවන්

    https://chrome.google.com/webstore/detail/adblock-pro/ocifcklkibdehekfnmflempfgjhbedch
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා මොන බ්‍රව්සර් එකෙන්ද ඉන්ටනෙට් එන්නේ :oo: chrome නං මේක දාගන්න, ඕනේ එකක් වෙන වෙනම බ්ලොක් කරන්න පුළුවන්, ඕනේ නං usercp එක රෙප් පැනල් එක පිටින්ම අයින් කරලා දාන්න පුළුවන්

    https://chrome.google.com/webstore/detail/adblock-pro/ocifcklkibdehekfnmflempfgjhbedch

    man ada awe nangige lap eken:dull: