man yanawa kukkage yaluwa hoyaganna onabye kattiya
![]()

කොල්ලෙක් හොයන්න තියෙන ඕනෑකම 

man yanawa kukkage yaluwa hoyaganna onabye kattiya
![]()

කොල්ලෙක් හොයන්න තියෙන ඕනෑකම 

එලකිරියෙත් ඉන්නවා ඔහොම පොරක්. මොන දේ කලත් wifeට කියලා කරන්නේ. හැබැයි එන්නේ නෑ.
ඒකෙන් අපිටත් හොඳයි. සෙට් වෙන දවස්වල ඒ අක්කා බයිට් ජාති එහෙම හදලා එවනවා.![]()
ඌ නම් මානසික රෝගියෙක්ද කොහෙදමිනිස්සුන්ගේ මානසික මට්ටම කොහොමද කියලා අපි දන්නෑ නෑනෙ බන්.
අපේ සෙට් එකේ එකෙක් හිටියා.ඌට කෙල්ලෙක් ඉඳිද්දි අපේම එකෙක්ගේ කෙල්ලෙක්ගෙන් මූ රූම් යන්න අහලා තිබුනා.එකට කාලා එකට බීලා පිස්සු කෙලපු උන්.කොහොමද කියාන්කෝ ඉතින්.

මාත් යනව බන්.වැඩ වගයක් තියෙනවා කරගන්න.සුබ රාත්රියක් වේවා!!!


මම එද්දී අනික් උන් යනවා![]()
අද හොඳම දවස.. අද හොඳම දවස.....


mokeetada hoda![]()
දේවාලේ හැමතැනම මකුළු දැල් බැඳිලා නෙ, සුද්ද කරලා දාන්න

ithin apita panda oi2012දි විතර අපි රේඩියෝ ත්‍රෙඩ් වල තඩි පින්තූර දැම්මා ඉන්න අය හැමෝටම.
ඒ කාලෙ ඉඳන්ම මම latest reputation එක කරල තියෙන්නේ.