ඕක තමයි බන් සරලම ක්රමය. බොන තරමක් බීපන් කියලා පාඩුවෙ ඉන්නයි තියෙන්නේ.
එක දවසක් හරි බයිට් එහෙම හදල දුන්නොත් හැමදාම බලාපොරොත්තු වෙනවා.
(දැන් උඹ බණ කියන්න හදන්න එපා. මොකද මාත් බොන එකෙක්. හැඹැයි බොන එකෙන් බොන්නෙ නැති අයට වදයක් වෙනවට මං කැමති නෑ)

eth man paw ne kiyala sausages badala dunna. man giye eyalata nidahase inna puluwane kiyala


)







