~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    good morning. methana mokada wenne ?

    වෙරි ගුඩ් මෝර්නින්..
    ත්‍රෙඩ් එක තියෙනවා.. අපි ඇවිත් කොමෙන්ට් දානවා.. අන්න ඒවා තමයි වෙන්නේ...:)
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කෝ රිප්ලයි

    අවු. 21 ක් කියන්නේ වයසක් ද පිස්සු බල්ලො.... :(


    good morning. methana mokada wenne ?

    වෙරි ගුඩ් මෝර්නින්..
    ත්‍රෙඩ් එක තියෙනවා.. අපි ඇවිත් කොමෙන්ට් දානවා.. අන්න ඒවා තමයි වෙන්නේ...:)

    සුබ උදෑසනක් හැමෝටම... කොහොමෙයි අද දවස...

    ෴සුබ උදෑසනක්෴