~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයෙ දිනයෙ විදුලි කප්පාදුවකට ලක් වුවා කුමරුනි....
    ඔබ නිර්මාංශ ආහාර අනුබව කරන හෙයින් ඔබ සදහා මා පරිප්පු හින්දවා සිනි සම්බලයක් සදා පොලොස් ඇබුලක් පිලියෙල කර ගොටුකොළ සම්බලයක් සදා කැකුලු සහල් බතක් පිලියෙල කලෙමි...

    ප්‍රීතී, ප්‍රීතී.. අගනේය..
    සීනි සම්බලයට උම්බලකඩ කෑල්ලක් පවා නොදමා ඉන්න වගබලාගනු...
    මා රිසි මා ප්‍රිය බොජුන් මා හට පිළියෙළ කර දෙන නුඹ හට සුබ පැතුම්....

    පොළොස්... තෙදිනකට පෙර මා විසින් හපුතලේ කරන ලද රාජතාන්ත්‍රික සංචාරයකදී එහි විසූ රටවැසියන් විසින් මා හට පිළියෙල කර දුන් උණු උණු පොල්රො ටී, පොළොස් මාලුවක් සමග....
    එහි පැවති අධික සීතල නිසාවෙන් උණු උණු පොල් රොටී 5 කට වඩා ගිල දැමීමට මා හට හැකි විය..

    2LyATwk.jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කුමරුණි වැස්සකටවත් තක්ශිලාවට නොගියෙහිද...?

    01. අන්තංපුරය ×
    02. අන්තඃපුරය √

    අන්තංපුරය (තංපුරය හික්... හික්...හික්...)

    හරි හරි බන් මොකක් උනාම මොකෝ රජ වාසලට රිංග ගන්න ලැබෙනවානම්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තේරුමනං දන්නෑ :D:D ඇහෙන විදියනං ලස්සනයි :D:D

    නිල්වන් අහසට සද නැගෙනා විට....
    ආදර වර්ශාවන් ඇද හැලෙමින්...
    මගෙ හදවත පෙලයි....
    හදවතෙ නැගෙන පිපසය නිවිය හැකි..
    සහකාරියක් හො ප්‍රෙමියක් සිටින්නෙද...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමරුණි වැස්සකටවත් තක්ශිලාවට නොගියෙහිද...?

    01. අන්තංපුරය ×
    02. අන්තඃපුරය √

    අන්තංපුරය (තංපුරය හික්... හික්...හික්...)

    නුඹ මා හට සරදම් කරන්නෙහිද?
    තෙපි අසා නොමැතිද රජුන්ටත් අකුරු වරදී යන වදන් පෙළ?
    කෙසේ නමුදු තා හට මාගේ රාජයේ සංස්කෘතිය හා සාහිත්‍ය පිළිබද අමාත්‍ය ධූරය පිරිනැමීමට මා රිසිය.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිල්වන් අහසට සද නැගෙනා විට....
    ආදර වර්ශාවන් ඇද හැලෙමින්...
    මගෙ හදවත පෙලයි....
    හදවතෙ නැගෙන පිපසය නිවිය හැකි..
    සහකාරියක් හො ප්‍රෙමියක් සිටින්නෙද...

    :):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජ කෙනෙක්ද ඇහුවේ ඒක තමා දොරටු පාල පුරප්පාඩු තියෙනවද අහන්න

    නරියාට කුකුල්ලු භාර දීමේ දෙවෙනි උදාහරණය..
    කොට නිහාල් තා හට අන්තංපුරය භාර දීම....
    මා ඒ වැරැද්ද නොකරමි..