කුමරුණි වැස්සකටවත් තක්ශිලාවට නොගියෙහිද...?
01. අන්තංපුරය ×
02. අන්තඃපුරය √
අන්තංපුරය (තංපුරය හික්... හික්...හික්...)
තන්පුරය 

කුමරුණි වැස්සකටවත් තක්ශිලාවට නොගියෙහිද...?
01. අන්තංපුරය ×
02. අන්තඃපුරය √
අන්තංපුරය (තංපුරය හික්... හික්...හික්...)

මාත් ඕකට ඊයෙ එල සින්දුව කියල නම අහගෙන සින්දුවේ බාගත්ත
රජ කුමාරයාට අන්තංපුරේට සැප දෙන්ට බැරිද කුමරයානෙනි

ඕව කියල අපේ කෙල office එකේ මේසෙට හලවන්න එපා යකුනේ උදේට කෑවෙත් නැහැ

Ow appa...mara lassana therumak thiyenne...

ඇහෙන විදියනං ලස්සනයි 

ලොල් කෝටියයි කීවෙ![]()
No current....batty love kala nisa paduwe hitiya...
Man asama sinduwath gihin![]()
ඊයෙ දිනයෙ විදුලි කප්පාදුවකට ලක් වුවා කුමරුනි....
ඔබ නිර්මාංශ ආහාර අනුබව කරන හෙයින් ඔබ සදහා මා පරිප්පු හින්දවා සිනි සම්බලයක් සදා පොලොස් ඇබුලක් පිලියෙල කර ගොටුකොළ සම්බලයක් සදා කැකුලු සහල් බතක් පිලියෙල කලෙමි...
කුමරුණි වැස්සකටවත් තක්ශිලාවට නොගියෙහිද...?
01. අන්තංපුරය ×
02. අන්තඃපුරය √
අන්තංපුරය (තංපුරය හික්... හික්...හික්...)
තේරුමනං දන්නෑඇහෙන විදියනං ලස්සනයි
![]()
එහෙමද...මොනව කරන්නද ඉතිං powerbank එකක් තියනව නම් එල
කුමරුණි වැස්සකටවත් තක්ශිලාවට නොගියෙහිද...?
01. අන්තංපුරය ×
02. අන්තඃපුරය √
අන්තංපුරය (තංපුරය හික්... හික්...හික්...)
කට කට.. වැහැසි බස් නොදොඩනු....![]()

ඉතිං අන්තංපුරේ තියෙන්නෙ ඔබ තුමාට නෙමේද 

නිල්වන් අහසට සද නැගෙනා විට....
ආදර වර්ශාවන් ඇද හැලෙමින්...
මගෙ හදවත පෙලයි....
හදවතෙ නැගෙන පිපසය නිවිය හැකි..
සහකාරියක් හො ප්රෙමියක් සිටින්නෙද...

රජ කෙනෙක්ද ඇහුවේ ඒක තමා දොරටු පාල පුරප්පාඩු තියෙනවද අහන්න